Monday, December 27, 2010

Shaun the Sheep Ep.17 |ෆන් එක....

ඊයෙ එක පොස්සට් එකයි.ඒක නිසා අද වැඩියෙන් දානව.ඒත් මගේ බ්ලොගියේ පෝස්ට් වලට Comment දාන්නෙ නෑ නෙ.මට මේ බ්ලොගිය ලියන්නත් එපා වෙනව.මට Comment නැති හින්ද.මොනා කරන්නද.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.කමක් නෑ.ඔන්න අද පළවෙනි එපිසෝඩ් එක

මේකෙ වෙන්නෙ ඉස්සෙල්ලාම බලු අයියට බලු
අක්කෙක් හම්බවෙනව.බලු අයිය ඉතිං දන්න වැඩ කිඩ ඔක්කොම එයාට පෙන්නනව.ඒ අතරෙ අනිත් බැටළු කස්ටිය.නියමම පිස්සුවක් කෙලිනව.ඔයාලත් විස්තරේ බලාගන්නකො පහළ තියෙන Video 1න්.



*Comment 1ක් දාලම යන්න!


---විද්දා---

1 comment:

^උඩට යන්න