Sunday, September 9, 2012

Android, Smart Phones නැති අපට | Opera Mini වලින් සිංහල කියවමු


ලාලුවලේ.. දෙකෙං පස්සෙ තුන පටං ගන්න ටික දවසක් ගියා ඈ.. ගනං ගන්ටෙපා... හික්. ඉතිං ටික දෙනෙක් සුභ පතල තිබ්බ. ගොඩ දෙනෙක් බලල තිබ්බ.. ඒකට මොකෝ.. මෙන්න තුන් වෙනි අවුරුද්දෙ විද්දා ලියන පස්ට් පෝස්ට් එක... වැඩි ආටෝප කැටයං මෙලෝ දෙයක් නෑ එකෙංම වැඩේට බයිනව ( ඈ වැරදුනාවක්කද්ද? හිනා වෙන්ටෙපා යකෝ “වැඩේට බහිනව කියල කිව්වෙ“ ඈ බලන්ටකෝ ඒකත් ඈ? අකුරකිං වචනෙක මුළු අරුතම නැත්තං තේරුමම වෙනස් කර තැහැකිනේ? මාරයි නේ ඈ??? :D .. දැං වැඩේ මගය ඈ.. කෙලිංම වැඩේට බහිනව කිව්වට වචනයක් ගිය දුර ඈ??)  

සෝ... අද මං ආවෙ අද කාලෙ කාගාවත් තියෙන මොබයිල් පෝං වලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න. 
^උඩට යන්න