Saturday, February 9, 2013

ඔබේ ප්‍රියතම Android Apps PC එකෙන් Run කරමු


ආ යාළුවනේ. මාස 5කට 6කට පස්සෙ මේ පැත්තෙ ආව. මේක මමද කරේ කියල හිතෙනව අප්පා. අනේ මංද දැං මං කම්මැලි වෙලාද කොහෙද. කෝම උනත් කමක් නෑ මගේ යාළුවො ටික මගේ ගාව ඉන්නවනේ.

ම්ම්ම්ම් අද දෙන්න ආවෙ ටිකක් වටින එකක්. අපි හැමෝන්ටම Android තියෙන Phones , Tablets නෑ නේ. අනේ මංද මට නම් සුට්ටි පෝං කට්ටක් තියෙන්නෙ. :D ඉතිං ඒ නැති අයට (නෑ නෑ අර උඩ කියපු දේවල් නැති අයට ඈ :P ) එකක් දෙන්න තමා ආවෙ. මොකද්ද දන්නවද දෙන්න ආවෙ?

මේක Software එකක්. අපිට Android  වලට තියෙන Apps අපේ මැසිමෙං ම Run කරන්න පුලුවන් එකක්. ගින්නක් නෑ සුපිරියට වැඩ. ඇත්තටම ආස හිතෙනව. ඔයාලත් බාගෙන බලන්නකො ඈ...

^උඩට යන්න