ආ රසකතාවක් වගේ නේ???? හික් අද ඉතිං ඊ - ලියුම් යවන කාලෙනේ. අද විජ්ජාව දියුනුයි නේ.මාත් හිතුව අපේ මාමට මමයවපු මේල් එක ගැන කියන්න ..ලියුම මොකද්ද කියල ඔයාලම බලාගන්නකෝ... මේ අපේ සිංහල මිස් කියපු හැටියට පෞද්ගලිකද මොකද්ද වරේගයේ ලිපියක් හොදේ....
Sunday, March 27, 2011
Saturday, March 19, 2011
මේව මහ කැත වැඩ..

කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....
Subscribe to:
Posts (Atom)