Showing posts with label Torrents. Show all posts
Showing posts with label Torrents. Show all posts

Friday, December 24, 2010

Planet 51

හරියටම දවස් 7කින් බ්ලොග් එක ලියන්න බැරි වුනා.ඒකට සමාවෙන්න .ඔන්න ගෙනාව තවත් ලස්සනම ලස්සන Movie 1ක්.මම නම් මේක බැලුවෙ ඊයෙ.මැක්සා.මේකත් කාටූන් Movie 1ක්.ඇත්තටම මාර ලස්සනයි 3D SuperB. ඉතිං බලපු නිසා ඔයාලටත් දෙන්න ඕන නිසා ඔන්න දැම්ම.

Wednesday, December 15, 2010

Norton Internet Security 2010

මම කවදාවත් ඔයාලට Software දීල නැති හිංද ඔන්න අද මම ගෙනාව Software 1ක්.මේක Internet Security 1ක්.දන්නවනේ Norton Internet Security.අන්න ඒක තමයි දෙන්නෙ.මේක ගොඩක් හොද Internet Security 1ක්.ඔයාලත් දාගෙනම බලන්න.මමත් දැම්ම.පොඩ්ඩක් වත් මගේ මැසිම ස්ලෝ නැහැ.නියමෙට වැඩ මැක්සා.

Tuesday, December 14, 2010

Madagascar: Escape 2 Africa

ඔන්න අදත් උදේ පාංදරම ගෙනාව ෆට්ට ෆන් Movie 1ක්.මේකෙ නම Madagascar: Escape 2 Africa.
මේකෙ ඉන්නෙ තනිකරම සත්තු විතරයි.ඒ ප්‍රධාන චරිත වලට.අනිත්ඒවට නම් මිනිස්සුත් ඉන්නව.මේකත් Animate කරපු Movie 1ක්.මම කටුන්වලට කැමතියිනෙ ඉතිං.‍Movie 1කේ ප්‍රධානම චරි‍තය Alex.එයා සිංහයෙක්.මේ කට්ටිය ගුවන්යානයක්  හදාගෙන New York වලට යන්න හදන්නෙ.ඒත් මගදි ඒක කැ‍ඩිල වැටෙන්නෙ අප්‍රිකාවට.අන්තිමට Alex හොයා ගන්නව එයගෙ අම්මවයි තාත්තවයි.එයා දන්නෙ නැති වුනාට එයා ඉපදිල තියෙන්නෙත් අප්‍රිකාවෙ.පොඩි පොඩි සටන් එහෙමත් වෙනව.ඒත් ෆන් එක තමයි වැඩියෙන් තියෙන්නෙ. මේකෙ විස්තර ටිකක් කිව්වොත්..

Monday, December 13, 2010

G-Force..

Shaun the Sheep ඊලග Episode 1 තව පැයකින් එනව.
එතකන් මේක බලන්න .
මම කිව්වනෙ මම ආස වැඩියෙන් කාටූන් වලට  කියල.
මේකෙ නම G-Force.මේකෙ ඉන්නෙ පොඩි මීයො වගේ ජාතියක්.හරියටම නම දන්නෙනෑ.මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ  ලොකප්‍රසිද්ධ FBI එක ගැන. 
දැං මම මේ Movie 1 ගැන විස්තර කියන්නම් 

Friday, September 17, 2010

සටන් කිරීමට නොහැකි ළමයා අන්තිමට තරගාවලියම දිනයි ........

මේක මේ විද්දාට හම්බ වුන හොද චිත්තරපටියක් නොවැ.
මැක්සා චිත්තරපටිය මේකෙ නම තමයි ......
The Karate KID
ඇත්තටම පුදුම සහගත් විදියට මේ ළමයා මේ සටන් කළාව ඉගෙන ගන්නව
ඒ අතරෙ ඉතිං පොඩි පොඩි ඇබැද්දිත්  සිදු‍වෙනව .......

මේකෙ ප්‍රධන චරිතය වන Dre Parker[ඒ කියන්නෙ Jaden Smith පණපොවන වරිතය]  තම මව Sherry Parker සමග තම මව් රටේ සිට චීනයේ බීජිං නුවරට යනව.
ඉතිං Dre ට එයාගෙ අම්ම කියනව චීනයට යනවනං චීන භාෂාව කතා කරන්න දැම්ම ඉගෙන ගන්න වෙයි කියල. ඒ උනාට Dre යන්නෙ එච්චර සතුටකින් නෙමේ.
ඔන්න ඉතිං Dre එයාගෙ අම්මයි ගුවන් යානයට නැගල ගමන යන්න පිටත් උනා. තමාගේ ආසන්යට එහා පැත්තෙන් තිබුන ආසනයේ ඉන්නෙ චීන ජාතිකයෙක් බව දැනගෙන Dre ගෙ අම්ම කිව්වා එයත් එක්ක කතා කරන්න කියල ඉතිං Dre බැරි අමාරැවෙන් එම චීන ජාතිකයා සමග කතා කරා.
^උඩට යන්න