අද ස්කොලෙත් නිවාඩු නිසා හිතුන මේ පැත්තෙ ඇවිල්ල ඉස්මනට යන්නෝන කියල. හෙට වාර විභගෙත් තියෙන නිසා. ඉක්මනට යන්න ඕන නිසා ඉක්මනට පෝස්ට් එක දාන්නම්. මේක කෙටි කතාවක්. මම හදපු එකක්ම කියන්නත් බෑ. හැබැයි වැඩි අයිතිය මගේ.
මෙහෙමයි මේකෙ තියෙන නම් , ගම් සියල්ල මනඃකල්පිතයි. තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නම්.(මම ම හදාගත්තුව). ඔන්න එහෙනං කතාව.
මේ සිද්දිය වෙන්නෙ එක නිවාඩු දිනයක (අද වගේ).
මාරියා විලියම්ස් කියන්නෙ....
Showing posts with label සයිබර් සංකල්පනා. Show all posts
Showing posts with label සයිබර් සංකල්පනා. Show all posts
Monday, November 7, 2011
Thursday, October 6, 2011
අවසරයි නමදින්න!
කාලෙකට පස්සෙ නේ ආවේ.... විභාගෙ හිංද වෙන්නැති.... අද නිකමට මේ පැත්තෙ එන වෙලාවෙ පෝස්ට් එකක් දාන්න හිතුන... ඔන්න එහෙනං දැම්මා.... රසවිදින්න පුලුවන්නං රස විදින්නකෝ...
මෙන්න මගේ 3වෙනි නිසදැස....
මෙන්න මගේ 3වෙනි නිසදැස....
ටැග්:
මගේ Story,
විශේෂ දින,
සයිබර් සංකල්පනා,
හොද දෙවල්
Monday, January 10, 2011
වැසි දිනක තනිවු මා....
කාලෙකිං තමා බ්ලොගිය පැත්තෙ ආවෙ.පරක්කුවට හේතු උනේ ඔයාලට මම ළගදීම හොද තැග්ගක් දෙන්න යන හිංද (ඔය නොමල් තෑගි නෙමේ.වටිනාකියන සිංහලෙං කිව්වොත් Useful තැග්ගක්).තෑග්ග මොකද්ද කියල නං අහන්න එපා,ඇහුවට කියන්නෙත් නෑ(අපෝ නොදකිං මුගෙ පුරාජේරුව).ඔන්න ඉතිං පටං ගත්ත කචබචේ.හරි හරි.අද ආවෙ ඕක ගැන කියන්න නෙමේ.වෙන දෙයක් කියන්න.මේදවස්වල වැස්සනේ හොදටම (ඉතිං අපිට මොකෝ?.අපිට පාන් ය?) ඔන්න පටං ගත්ත.බනින්න එපා අනේ.ඉන්නවකො කියන්න.
(උගුර පාදමින්) සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිනියේ...(ඔව් ඇවිල්ල ඉන්නෙ) එක්කො වැඩක් නෑ.මම අද ආවේ වැස්ස ගැන නිසදැසක් ඇරන්.ඒත් මට නිසදැස් ලියන්න බෑනේ.ඒත් කමක් නෑ අහගන්නකො
(උගුර පාදමින්) සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිනියේ...(ඔව් ඇවිල්ල ඉන්නෙ) එක්කො වැඩක් නෑ.මම අද ආවේ වැස්ස ගැන නිසදැසක් ඇරන්.ඒත් මට නිසදැස් ලියන්න බෑනේ.ඒත් කමක් නෑ අහගන්නකො
![]() |
| පේනවනෙ මේක ඉන්න තැන.(පුටු ඇන්දෙ ඉන්නෙ) |
Saturday, October 23, 2010
ඉගැනීම >> පාඩම් කිරීම >> විභාගය....
මම අද හිතුවා ඔයාලට නිසැදසක් ලියන්න
මම මේක ලියන්නෙ නම් පාඩම් කරන ගමන් අපේ මමීයා දුන්න විවේක කාලෙ අතර තුර
ඉස්මනට ලියන් එක ඇගට ගුනයි
අපායට ගියත් ටයිමින් තියල වේලාවට ඉස්සෙල්ලා පෝලිමේ ඉන්න එපැයි නේ
මේ විභාග වලට පාඩම් කරන කාලෙ නිසා මම හිතුවා ඒ ගැනම පොඩ්ඩක් ලියන්න ඕනෙ කියල
කමක් නෑ නේ..... :D
හික්ස් මම මෙහේ පිxසු කියවනවා
අපේ මමී මීයා මට බනිනව :(
ඒවායින් කමක් නෑ ඕං ඉතිං බලා ගන්නකො මගේ කවි සිතුවිල්ල
Sunday, August 15, 2010
කාලය සහ Facebook
Subscribe to:
Posts (Atom)



