Showing posts with label Exam ෆීවර්. Show all posts
Showing posts with label Exam ෆීවර්. Show all posts

Saturday, October 23, 2010

ඉගැනීම >> පාඩම් කිරීම >> විභාගය....

හායි ෆ්‍රෙන්ඩ්ස්!
 මම අද හිතුවා ඔයාලට නිසැදසක් ලියන්න
මම මේක ලියන්නෙ නම් පාඩම් කරන ගමන් අපේ මමීයා දුන්න විවේක කාලෙ අතර තුර
ඉස්මනට ලියන් එක ඇගට ගුනයි
අපායට ගියත් ටයිමින් තියල වේලාවට ඉස්සෙල්ලා පෝලිමේ ඉන්න එපැයි නේ
මේ විභාග වලට පාඩම් කරන කාලෙ නිසා මම හිතුවා ඒ ගැනම පොඩ්ඩක් ලියන්න ඕනෙ කියල
කමක් නෑ නේ..... :D
හික්ස් මම මෙහේ පිxසු කියවනවා
අපේ මමී මීයා මට බනිනව :(
ඒවායින් කමක් නෑ ඕං ඉතිං බලා ගන්නකො මගේ කවි සිතුවිල්ල

Thursday, October 21, 2010

විභාගේ අතලග අත පොත ලග........

ඕන්න යාලුවනේ මම ආවා.
කාලෙකට පස්සෙනෙ අනේ ආවේ
ඒකට හේතුව කියන්න තමයි මම දැං ලැහැස්ති වෙන්නෙ
මට ලිපියක් ලියන්න බැරි වුන හේතුව තමයි විභාගෙ.
විභාගේ මට කින්නෙ නැතුවම ළගටම ආවා නෙව.
ඉතිං මට මලේ මල දැං ඉතිං මොනා කරන්නෙයි
ලබන අවුරුද්දෙ දෙසැම්බර් වල O/L
මේ අවුරුද්දෙ නොවැම්බර් වල වාර විභාගේ
ඔක්කොම ටික ගණන් හදල බැලුවොත් තව අවුරුද්දකින් විතර තමා O/L
ඒකත් මේ ඉයර් එක වාගේම නොදැනීම ගියොත් ඉතිං මම ඉදල ඉවරයි
මේ තමා මගේ පොත් වලින් ටිකක්
හනේ හැබෑටම පාසල් ජීවිතේ ‍කොච්චර හොදද කිව්වොත් හැමදාම විභාග තියෙනව කියල තමා මට නම් දැනෙන්නෙ
^උඩට යන්න