මම දන්නව දැං වෙනකොටත් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ගොඩක් ලිපි පලවෙලා ඇති.ඒත් මම තාම එකක් වත් දැක්කෙ නෑ.
මීට හරියටම අවුරුදු 7කට පෙර මේ ලොවෙන් සමුගත් අපේ කාලයේ බුදු හාමුදුරුවෝ,නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ ,නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ, රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ වැනි පාථ වලින් ආමන්ත්‍රනය කළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ඔබට පොඩි හරි දැනුමක් ලබා දෙන්න.