කෝමෙයි ජීවිතේ එහෙම??????
ව්ද්දට නම් වරදක් නෑ ජීව්තේ මල් මාවතේ ගල් තමා කේzzz එකකට තියෙන්නෙ
ගනන් ගන්න එපා ඕවා සූලු දේවල් නොවැ!!!!
හික්zzzzz මම නම් ඕවා ගන්න ගන්නෙ නෑ අෆ්ෆා...........
ඔයාල දකින්න ඇති පොඩ්ඩක් මම මගේ බොලොග්ගෙ වෙනස් කොරල තියෙන විදිය පොඩි පොඩි ගැජට් කෑලි ටිකක් එහෙම දාල පොඩි ගතියක් දීල නොවැ තියෙන්නෙ .
ඒව ඔයාලට කියල දෙන්න මට පහසුකම් සපයල නෑ නෙව . ඒම මම කිව්වේ මේකෙ අයිත් කාරයො ඒ කියන්නෙ [Bට ඉස්සෙල්ල තීන අකුර බව ඔයාල දන්නවනෙ. හික්zzz] අපේ සෑම් අයියගෙනුයි ශාන් අයියගෙනුයි අවසර ලැබිල නෑ. ඔයාලට ඕන නම් ඒවාට ගිහිල්ල බලල ඔයාලත් ඒව ඇඩ් කර ගන්න හරිය....
මම නම් ඉතිං ඔහේ ඉන්නව මම මේක මේ ලියනකොටත් අපිට හොදටම වැස්ස අනික මෙකට ලියන්න කරැණු තාම හිතිලවත් නෑ මම හිතන්නෙ සීතල වැඩිකම හින්දද කොහෙද ගගගගගගrrrrrrrrr අලී සීතලයි අප්පා.........
ඉන්න බැරියෝ එත් මට නම් සීතල නෑ. හික්zzzz.කස්ටිය මක්කැයි කොරන්නෙ????
ආහ් දැන් මතක් උනා ...............................................
මේකත් මගේ Editing වල ප්‍රථිඵලයක් තමයි!! |
මෙන්න මෙහෙමයි මිස්ලට ලමයි කියල දෙන්නෙ |
ඔන්න ඉතිං අදට ඇති වගේ නේ. වැස්සත් පායල දැන්ම ගියොත් ටිං ගාල ගෙදර යතහැකි!!
මම යනව හලිය....
බායි!
ටෙක් කෙයා!!
මෙන්න එනෝ....................................
---විද්දා---
keshan blog eka nam lassanai.
ReplyDeleteonna math enter wuna.!
@ravin - thnx sahoo comment 1ta
ReplyDelete