මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.
![]() |
සිංහය ඉන්න Water Mark එක |
![]() |
මේ තියෙන්නෙ පරන එව්ව සැට් එකම |
මේක මගේ තනි මතය. කියවන්න තරං දෙයක් නැතුව ඇති.මම හැමදාමත් කියනවනෙ මට රසට ලියන්න තේරෙන්නෙ නැහැ. මම අදට යනව. පහළ තියෙනව මම මාර කට්ටක් කාල එකතුකර ගෙන තවත් ඒවගේම අමාරුවෙන් හෙන කට්ටක් කාල Scan කරල ඔයාලට පෙන්නන්න තමයි දැම්මෙ.බලල මටත් අදහසක් කියල යන්න අමතක කරන්න එපා.මේකෙ ඉස්සරහ පැත්තයි පිටිපස්සෙ පැත්තයි තියේ. පේන්නෙ නැත්තං පිංතූරෙ උඩ කුක් පාරක් දාන්න..
~ඉදිරිපස~ ~පිටුපස~
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhea9g7BuJPsoI5GBHMF1U0Kpp36Lr59zd_UqSQdZoHllktyIR27at_A7nF5nnXwNAKX5sGPkR_bLq6ftjOliVslCjjwpstaaQv5jCgjQNiiMynQA8RQUY8PmvekLH48NLqUCzQthmD_Un0/s200/20_back.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjddiBbHx6fOSHK2uCeD0SO_1IzopfpvSWd4KvjibwlJR-xzgFrmVl0lxQxuBO2rFXaGNIOf7Pp9y9cypJMrDolxddQEA7a_OmZ4Fu-ystMu9g4dauQ9PED1f62rGL1f-WgifY4bRy1HmcO/s200/50_back.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvJeVAM5QHOw4P1-P-gmJRCeIzGbtqffO8VuiFaQ0YDwMtiTDTq8EBGMaA6xFXVFTCQYuPib9TCpDFT_FjiyaCoX-E47S1GTJIi9oSb_25flUfbzV_I9PKdqx2NUAHl9M6a6xd5IzGf44H/s200/100_back.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoWTIs177lrvhnwx5Un3VWvnk29WVDOgLqpHXqveIeTxgbFfu00fQjoQXzM3KpZuK_dsM1UPBpQjKVMlAeeX_t7TtekUuPmo7mDvAsFpKrN3p7XFqz69jGxzKyns1-mv8lePXl-llIMxXs/s200/500_back.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7qdaFRzxNvVrIuwk8GCrtF5jpwKwrPEBr6Z4Bd1Dl1ovS7LwknD0QyqKBA5Yr_2Bm1fhOb5ht_UmJHMaCjJrB1jw7zUgrLRgaWj28JqWXhfqi73aTs7MFQIPru-z8BIEfoJ4IvRl_N2bN/s200/1000_back.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTSmjneTeLaJp_KCK-S593XvdV1-1b5ajblYS_OFWZKv7yZdXrG9b2gEFE-HxU8AGA_kW1OLNoJB7fGCQ3Awu5kS8BPLqdlGMna7LTicLToeKS395sFAozMvIUx5MGP9ZO7d02PiGWnyTW/s200/2000_back.jpg)
*** අනේ මම ඔයාලට ආදරයෙන් , කරුණාවෙන් , අහිසකව , ect..... කියන්නෙ අනේ මේව හොර සල්ලි අච්චු ගහන ඒවට නං යොදා ගන්නෙපා. අනේ එහෙම කරන්න නම් එපා
ප.ලි - ඉදිරිපස Updated .දැං ඉතිං භාගෙන මොනා කලත් කමක් නෑ. මගේ නම නං ඕවට ගාවන්නෙපෝ... මම පව්....
--විදූ--
මචන් ඕවා භාවිතා කරන්නෑ කියල දැනගෙන ඔය නම්බර්වලින් කොල ගැහුවොත් තමා සීන් එක, එව්වා කපන්න තියෙන්නෙ පුලුවන්නන්.
ReplyDelete@MK අම්මප ඇත්තමයි. මට අමතක උනා සහෝ... අයෙත් අප්ලෝඩ් කරන්න එපා වෙනව ඒත් මම බලන්නම්. ස්තූතියි කිව්වට... මම හිතනව මගේ බ්ලොගිය බලන අය ඒවගේ කැත වැඩ කරන එකක් නැහැ කියල
ReplyDeleteසිරා කතාව, සිංහය නැතුව අප්සට් තමයි බං!
ReplyDelete[මචං මරුවට ඉස්කෑන් කොල්ල, පුලුවන්නම් ඔය උඩිං දාලතියන අකුරුටික අයිං කොරහං :D]
@සසීන්ද්‍ර වීරසිංහ ස්තූතියි මචං.. අනේ බොල කොල්ලො... මගෙන් මුකුත් නාහ හිටපං..
ReplyDeleteඅපේ අනන්‍යතාවය සිංහයා.. මොනා කරන්නද මල්ලියෙ... ඒත් මේ එක එක හාල් පාරු වැඩ නිසා රට දාල යන්න නම් හිතන්න එපා...
ReplyDelete@සුළඟිල්ල | pinkie දැං ලංකාව අනන්‍යතාවයක් නැති රටක් වෙලා අයියෙ. කොටින්ට කරන්න ඕන වුනු වැඩේ අපේ කට්ටියම දැං කරනව. අනේ මම එච්චර මොඩ නෑ
ReplyDeleteදැන් පාලම් කොකෙක්ද බන් ඉන්නේ?
ReplyDeleteයකෝ. අඳෝමැයි කිව්වලු. මේ සල්ලි කොල ටික බලන්නෙ කොහොමද ? උඹ නිකං මුදල් ඇමති වගේ උඹේ නම දාගෙනනෙ හැම ෆොටෝ එකකටම. අඳෝමැයි.
ReplyDeleteමොනා උනත් ඔයා කරල තියෙන්නෙ නම් වටින වැඩක්.
ReplyDelete@තාරක Dilsh@n පැහැදිලි මදි
ReplyDelete@ගාමින්දමම දාලාතීන්නෙ ඕන කෙනෙක්ට බලන්න පුලුවන් විදියට මල්ලී..... අනේ ෆල යන්න ඕකෙ මුදල් ඇමතිගෙ නම තියෙනව... පී පී තාරා
ReplyDelete@පිණිබිඳු... ස්තූතියි අක්කේ...
ReplyDeleteමල්ලියේ , පොලිසියෙන් අල්ලන් යයි ද ඔයාව... මට නම් අලුත් සල්ලි කොළ එපා වෙනව. හරියට මාරු වෙනව කලබලේට....
ReplyDelete@සොඳුරු සිත අලේ භයවෙන්නෙපා අක්කා... මාව අල්ලං ගියෝත මං ඒගොල්ලොන්ට මෙන්න මෙහෙම මෙහෙම ගහන්නෙ... ඔව් අක්කේ.. මල ජරාව...
ReplyDelete