![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYQd5UGov14doDsLdM0AHRhEh_DMlN2XG3e23tCfqHlYIE-dV5c4ptwRmOl53H2oJcYiAl_NjeDEQVtIP5-Y9d-lElYJjIxQ7RPN7FlAPsuxRlNOI5wPTWSPnRIvtDTchpjdToFpI-C91o/s1600/YTvideo_download.jpg)
ආයුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැමෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.
මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....