ආ යාළුවනේ. ගිය පාර පොස්ට් එක නං බලල ගොඩක් කස්ටිය සතුටු වෙලා තිබුන.ඒ වගේම සමහරු මස් මාළු කෑම අතෑරල තිබුන.ඇත්තටම මට මේක ගැන ගොඩක් සතුටුයි.
1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....
2. මේ රූප දිහා අර විදියටම බලන් ඉන්න (වරකට එක බැගින්)
3. මේ රූප ටික දිහා බලන් ඉදල බිත්තියක් දිහා බලන් ඉන්න (බලන්න අදුරනවද කියල ඒ ගොල්ලන්ව)
4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න
5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න
6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න
මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න
4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න
5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න
6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න
මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න
ඔය උඩම තියෙන පිංතූරෙ ඇර එකක් වත් Animate කරපුව නෙමේ.මේවට සිංහලෙන් කියන්නෙ optical illusions කියල ඔයාලත් ගූගල් වල සර්ච් පාරක් දැම්මොත් ඕන තරං හොයාගතහැකි. දැං ඉතිං කමෙන්ටුවක් කාරිය දාල එහෙම විසිර ගියා නං හොදා...
මීට තක්කඩි වැඩ කරන,
--විදූ--
මගේ නම් නිකම්ම ඔලුව මෙව්වා ගියා. කොහෙන්ද අප්පේ මේවා ටික ලැබුනේ.
ReplyDeleteනියමයි
අපෝ ඔලුව මඥ්ඥං වෙනව බං. මමනං ඕව බැලුවෙ නෑ :D
ReplyDeleteපට්ට එලම ෆොටෝ ටික මලේ...
ReplyDeleteනිකන් මෙවුවා මෙවුවා වෙනවා වගේ තමයි.
@මධුරංග ආ කාලෙකට පස්සෙ මධුරංග අයියට මේපැත්ත මතක් වෙලා වගේ.. හොදා හොදා.. ඔව් අයියේ.. වෙන කාගෙන්ද ගූගල් දෙයියගෙන් තමා....
ReplyDelete@සසීන්ද්‍ර වීරසිංහ ඒක තමා කිව්වෙ බලන්නෙපා කියල...
ReplyDelete@මි හරක් පිඩියා ඒකනේ අයියා.. ටැන්කූ කමෙන්ට් එකට
ReplyDeleteඔයාගේ optical illusions එකතුව නම් ෆට්ට ආහ්. ඔලුව නියමෙට කැරකෙනවා. දැන් සුද්ද වෙලා ඇති නේද? ඔහොම යන්.................
ReplyDelete“බලන බලන සැම අත , මට පෙනුනේ ඔබෙ රුව “
ReplyDeleteකියලා , ආදරයෙන් පිස්සු වැටුන අය කියන්න ඇත්තේ මේ වගේ වෙලාවට නේද? එවුව මෙවුවා කොවුවා වුනත් හරිම ඉලුයුෂන් එකක් තමයි ආදරයත් , ඇහැ රුවටීම වගේ ම හිත රුවටීම...හෙහ් හෙහ්...
තැන්කූ....
මරු මරු :)
ReplyDeleteසිරාවටම පට්ට optical illusions ටික......නියමයි....
ReplyDeletePatta
ReplyDeleteසිරා අයියේ............. නියමයි...
ReplyDelete@අනිල් ලසන්ත අනිව ඩෙෆා... ස්තූතියි අයියා...
ReplyDelete@සොඳුරු සිත ආලේ ගැන මගෙ නෑ නේ ආලේ... ඒක නිසා මම දන්නෙ නැත රාලේ...
ReplyDeleteඅනේ මන්ඩ අක්කා.. වෙල්කං...
@පූසා ස්තූතියි පුසා අයියා...
ReplyDelete@Kasun Amarasena ස්තූතියි සහෝ... මම හිතන්නෙ මේ මගේ බ්ලොග් එකට ඔයා එන ඵළවෙනි දවස වෙන්ටැ??
ReplyDelete@Anonymous ස්තූතියි ඇනෝ.. නමත් කිව්වනං තවත් හොදයි
ReplyDelete@Joniya Man ස්තූතියි මචෝ.. මාස ගානකං බාල වුනාට අයිය කියන්නෙපා බං මට ලැජ්ජයි
ReplyDeleteහොදට තිබුණු ඔලු ගෙඩ්ය..කැරකිලා ගියා..:O
ReplyDeleteමගේ නම් ඔලුව කැරකෙනව වගේ... මේ ඔක්කොම කැරකෙන්නේ ඇයි? දඩාස්...
ReplyDeleteදේව්දාස්
ඕක්.............ක්කා... මට වමනෙයන්ඩ වගේ.
ReplyDeleteපිශ්ෂු පීකුදු වෙනවා ගොඩක් ඒවා කලින් දැකලා තිබුනට නොදැක්ක ටිකකුත් තිබුනා පට්ට
ReplyDelete@චතුමිතු හුටා.. ඇත්තෙයි.. එලස්
ReplyDelete@දේව්දාස් එලනේ.. අනේ මංද බං...
ReplyDelete@සහන් ඔය වමනෙට එන එක එච්චර හොද නෑ හොදේ....
ReplyDelete@කිඩෝ එලනේ.. ටැන්කූ වේවා!
ReplyDeleteකොමෙන්ට් එකක් දාගන්නවත් බෑ ඔලුව මඥ්ඥං උනා
ReplyDeleteපු# ඉරෙනවා යකෝ.... පට්ටා
ReplyDeleteඅපෝ ඔලුව මෙව්වා උනා තමා.
ReplyDelete@පාදඩයා පාදඩ වැඩ කොරන්න යනවට හොද වැඩේ...
ReplyDelete@රත්ගමයා ටැංකූ වේවා!
ReplyDelete@පිණිබිඳු... අන්න ඒකනේ අපේ හොර බොරු නෑ. ඇත්ත විතරයි...
ReplyDeleteඑල එල
ReplyDelete@චෙරුක ස්තූතියි සහෝ...
ReplyDeleteමගේ ඔලුව විකාර උනා කොල්ලෝ.
ReplyDelete@Anonymous හොද වැඩේ.... නමත් කිව්වනං හරි නෙ කොල්ලො...
ReplyDeleteමේකත් නිකිං ඔලුව මෙව්වා වෙලා ආයිත් මෙව්වා වෙන වැඩක්නෙ ......
ReplyDeleteඈඩෙනව
ReplyDeletepatta pata pata aaaaaaaaa........... oluva nikan mewva una......
ReplyDelete