ආයුබෝවන් යාළුවනේ... ආයෙත් ටික දවසකට පස්සෙ ඔන්න මම ආව. (හෑ.. මෙන්න මූ ඇවිල්ලා :O) ආයෙත් ඉස්කෝලෙ පටං ගත්තු හිංද වැඩ ටිකක් වැඩියි...( අපි දැං අයියලනේ :P)
පරණ පෝස්ට් එක නං එච්චරම කට්ටිය බලළ තිබ්බෙ නෑ.. සමහරවිට ඔයාල ටයිම් ලයින් එකට ආස ඇති. ඒකට මොකෝ...
අද නං මම ආවෙ අළුත් වැඩක් ගැන කියන්න. ඔයාල සමහර විට මගේ බ්ලොග් එකේ දාපු ඇඩ් එක දකින්නැති. ඔව් අන්න ඒක තමා. මේක Information Technology (IT) එහෙමත් නැත්තං තොරතුරු තාක්ෂණය ගැන කියල දෙන පාඩම් මාළාවක්. ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නව මේ සම්බන්ද ව වැඩිය නොදන්න අය. අන්න ඒ අයට තොරතුරු තාක්ෂණය කියන්නෙ මොකක්ද කියන එක ගැන සහ ඒ ගැන ඉගෙන ගන්න තමා මම මේ පාඩම් මාළාව ඔයාලට ලබා දෙන්නෙ. මේක IT විෂය සා.පෙට හරි, උ.පෙට (GIT) හරි ඉගෙන ගන්න යාළුවොන්ට ගොඩක් වැදගත් වෙයි. පොඩි PDF File එකක් තියෙන්නෙ. භාගෙන ඉගෙනගන්න හරී...
Showing posts with label පරිඝණක[Computer]. Show all posts
Showing posts with label පරිඝණක[Computer]. Show all posts
Wednesday, June 13, 2012
Tuesday, November 22, 2011
කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු

ආයුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැමෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.
මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....
ටැග්:
Web Sites,
අලුත් වැඩ,
පරිඝණක[Computer],
හොද දෙවල්
Monday, October 24, 2011
Blogger Comment Box එකේ Background එක වෙනස් කරමු!
ආ යාළුවනේ... කොහොමද... ඉස්සෙල්ලාම (හැමදම කරන වැඩේ) මගේ මචං ලා මචිංලාගෙන් සමාව වදාරන්න කියල ඉල්ලනව... (දෙන්නෙම නෑ... හූ හූ).... මේ ඒක නෙමේ අද (අද ගැන නං කියල වැඩක් නෑ... ඒක නිසා නොකිය ඉන්නං..) සෑහෙන්න හීතලයි (කකකකටකටකටකටකට කටක කට) හෙනත් ගහනව... අනේ මට හෙන ගහපං කියල කියපු ඈයොන්ට ෆුල් ආතල් ඇති..... අයියෝ මේ එකේක දේවල් නිසා කොරන්න ආපු වැඩෙත් ඇන හිටිය (කොහෙද?) ....
අද මං ආවෙ ඔයාලට පට්ට ට්‍රික් එකක් අරගෙන. මේක වැදගත් වෙන්නෙ නං බ්ලොග් ලියන අයට. අනිත් කට්ටියත් දැනගෙන හිටියට වරදක් නෑ. අපේ Blogger Comment Box එක තියෙනවනේ (ඔය පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒක තමා) අන්න ඒකෙ Background එක වෙනස් කරන ක්‍රමයක් කියන්න තමයි මේ බ්ලෙග් පෝස්ට් එක වෙන් වෙන්නෙ.
අද මං ආවෙ ඔයාලට පට්ට ට්‍රික් එකක් අරගෙන. මේක වැදගත් වෙන්නෙ නං බ්ලොග් ලියන අයට. අනිත් කට්ටියත් දැනගෙන හිටියට වරදක් නෑ. අපේ Blogger Comment Box එක තියෙනවනේ (ඔය පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒක තමා) අන්න ඒකෙ Background එක වෙනස් කරන ක්‍රමයක් කියන්න තමයි මේ බ්ලෙග් පෝස්ට් එක වෙන් වෙන්නෙ.
ටැග්:
Blog Trix,
අලුත් වැඩ,
පරිඝණක[Computer],
වර්ගීකරණය නොකල
Wednesday, August 17, 2011
Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...
මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ... හික්.... අපි අහුවෙයි ඕකුන්ට.... දැං ඉතිං කතාව ඇති..
ගිරිස් යකා වගේම හෙන නට් එකක් නෙ මේ අළුත් චැට් බාර් එක. අන්න ඒකට කූට ව්‍යපාරයක් යනව හදල දෙන්න පේජ් එකට ලයික් කොරන්නෙයි කියල.. ඉතිං ඕකට විදුමත් ගෙනාව මම. මේකයි විසදුම. මේ ටැට් බාර් එක අයින් කොරන වැඩේ කරන්න පුලුවං Google Chrome / Firefox / Opera කියන Browser වලට විතරයි... අපි දැං වැඩේට බහිමු.... මේ 3න් 2ක් විතරයි වැඩ කරන්නෙ මයෙ හිතේ. ඒක නිසා මම දාන්නෙ ඒ 2 විතරයි....
Monday, May 30, 2011
XP Admin Account 1 Hack කරමු
කාලෙකට පස්සෙ නේ... මුලින්ම සුභ වෙසගක් වේවා! ඒ වගේම දිලුම් අයියටත් නිවන් සුව පතනව... මේ දවස් ටිකේ මම ටිකක් බිසි (විද්දා ඉස් ලයික් ඇන් ඇක්ටර්.. බොරු බීසී ගැන නොකියන්න). බුකියටත් ගියේ නෑ හුග කාලෙකින්. ඉතිං දුක සැප කොහොමද? එල එල ....අද මම කියන්න යන දේ නං වැදගත් වෙන්නෙ ඔය ඉන්ටර්නෙට් කැෆේ යන අයට තමයි.. අනිත් කට්ටියත් කරල බලන්න. කැෆේ වල අපිට ඒ කොමාගෙ ඇඩ්මින් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ නේ. පාස් වර්ඩ් දාල තියෙන්නෙ. ඉතිං ඔය එක එක ගැජට් කෑලි Install කරන්න ගියාම ඇඩ්මින් එකවුන්ට් එකේ නැතුව බෑ කියනවනේ. අද කියල දෙන්නෙ ඇඩ්මින් එකවුන්ට් එක හැක් කරන හැටි.
ඔය නංගිලා මල්ලිලා එහෙනං හොදට අහගන්න.....
ඔය නංගිලා මල්ලිලා එහෙනං හොදට අහගන්න.....
Saturday, April 23, 2011
බුකියෙ Edit Thumbnail වැඩ කෑල්ල | නොදන්න අයට පමණයි!
කාලෙකිං හොද පෝස්‍ට් එකක් දැම්මෙත් නෑ නේ. අවුරුද්දටවත් එකක් දාන්න බැරි උනා. මම මගේ භාර්යාව (කොම්පීතරේ) එක්ක නෙමේ හිටියෙ. ඒකයි. මම අපේ තාත්තලාගේ ගමේ ගියා ඒකයි. ඒකට සමාව ඉල්ලනව. සොරි හොදේ... ඉතිං කාලෙකට පස්සෙ අළුත් පෝස්ට් එකක් දාන්න හිතුව. වැඩියෙන් දැම්මෙ වල්පල් ඒවනේ. අපි වැඩේට බහින්න ඉස්සෙල්ලා අවුරුද්ද සරුද කියල අහන්න කැමතියි. සරු ඇති නේ? එහෙනං එල. ඔන්න හේනං වඩේට බැස්ස...........
Saturday, March 19, 2011
මේව මහ කැත වැඩ..

කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....
Wednesday, January 26, 2011
Facebook Wall එකට ලස්සන වැඩක් දාමු.
ආ සෙට් එක කොහොමද?
මම නං මේ දවස්වල ටිකක් විතර බිසී.පාඩම් වැඩ නිසා.මොකද මේ අවුරුද්දෙ අන්තිමේ සා.පෙ එනවනේ.අද ඔයාලට මම කියන්න යන්නෙ ෆේස් බුකියෙ අළුත් මුහුණුවරේ පොඩි වැඩ කෑල්ලක් දා ගන්න හැටි.මේක ඔයාලටත් ගොඩක් අළුත් ඇති.සමහරු දැනටම කරල ඇති.නැත්තම් දැනගෙන නොකර ඇති.කොහොම උනත් අද මම කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.බලන්නකො ඔයාලත් කරල. මමත් කලා පහල තියෙන පිංතූර ට්ක බලල අදහසක් අරං බලන්නකො කරලම.
![]() |
| මේක මම ආසාවට මගේ Profile Wall 1ට දාපු එක |
Friday, January 21, 2011
Useful 30 Fonts For Free | දැම්ම බාගන්න..
දවස් 10කින් මොනවත් ලිපියක් දැම්මෙ නැති හින්ද ආව බ්ලොගිය පැත්තෙ මොකක් හරි හොද දෙයක් දීල යන්න.අර ඔයාලට දෙනව කිව්ව විශේෂ තෑග්ග ලගදීම බලාපොරොත්තුවන්න!!(ඇඩ් එක නරකම නෑ නේ...)කොහොම උනත් ඒක වගේම මේකත් ගොඩක් ඔයාලට විශේෂයි කියල හිතනව.මේක අපේ Photoshop වලට ආස අයට ගොඩක් හොද ආරන්චියක් වේවි. (යකෝ අකුරු පාවිච්චි කොරන්නෙ Photoshop වලට විතරද?? මැට්ට. :O අම්මේ මූ මට බැන්නා :'( ) ඉතිං අද ඔයාලට දෙන්න යන්නෙ ලස්සන Fonts ටිකක්.ඔය එක එක වැඩ දානකස්ටියට එහෙම ඕන වෙනවනෙ.ඒකයි දෙන්න හිතුවෙ.ඔයාලත් Download කරගෙනම බලන්න.
Thursday, January 6, 2011
Lanka net linux 3
අද ආවෙ නං මට හම්බවෙච්ච දෙයක් ගැන කියන්න.ඒක තමයි (මේක).lankanet එකෙන් මට ගෙදෙට්ටම ආපු Lanka net linux 3.තාම දාල නම් බැලුවෙ නෑ.ඒත් ගොඩක් හෙදයි කියල නම් හිතෙනව.මේ DVD මට හරියටම දවස් 8ක් යනකොට ගෙදෙට්ටම ආව.මට නම් මාර හැපි.අද උදේ තමා ආවේ.මම ඒකට එක දැම්මෙ ගිය දෙසැම්බර් 29.ලංකාවෙ වැඩක් නිසා ඔයාලටත් ආස නම් අරගෙනම බලන්නකො. .පහල තියෙන්නෙ Screen Shot 1ක්.
ටැග්:
Linux,
Softවෙයා කෑli,
පරිඝණක[Computer],
මගේ Story,
හොද දෙවල්
Sunday, January 2, 2011
විද්දා වෙනස්වෙයි|Time For Change......
කෙෂාන් විදුරංග (විද්දා) ,
බ්ලොග් එක පාර,
Blogger හන්දිය,
ජංජාලය
2011/01/02
හිතවත් බ්ලොග් කියවන්නනි,
කට්ටියටම ඔක්කොටම ඉස්සෙල්ල සුභ අළුත් අවුරුද්දක් වේවා කියල කියන්න ඕනෙ!!
අද ඉදං මම වෙනස් විදියකට තමා බ්ලොගිය ලියන්නෙ.
Wednesday, December 15, 2010
Norton Internet Security 2010
Thursday, August 12, 2010
අකුරැ වල වැඩ දාන හැටි ...........
මෙය මට මුහුනු පොත නැත්නම් Facebook එකේදී දැන ගත්තු දෙයකි.
මෙය මට කියල දුන්නේ හසිත කියල මගේ මුනු පොතේ යහලුවෙක් තමයි.
මම දවසක් මගේ යහලුවාගෙන්

"අනේ මචෝ ඔය අකුරැ වල වැඩ දාන්නෙ කොහොමද ? " කියල ඇහුව නෙව.
එතකොටම මේක ගත් කට ටම කිවනෙ " මචං කැරැක්ටර් මැප් එකෙන්" කියල.
මෙය මට කියල දුන්නේ හසිත කියල මගේ මුනු පොතේ යහලුවෙක් තමයි.
මම දවසක් මගේ යහලුවාගෙන්
"අනේ මචෝ ඔය අකුරැ වල වැඩ දාන්නෙ කොහොමද ? " කියල ඇහුව නෙව.
එතකොටම මේක ගත් කට ටම කිවනෙ " මචං කැරැක්ටර් මැප් එකෙන්" කියල.
Subscribe to:
Posts (Atom)







