Friday, September 17, 2010

සටන් කිරීමට නොහැකි ළමයා අන්තිමට තරගාවලියම දිනයි ........

මේක මේ විද්දාට හම්බ වුන හොද චිත්තරපටියක් නොවැ.
මැක්සා චිත්තරපටිය මේකෙ නම තමයි ......
The Karate KID
ඇත්තටම පුදුම සහගත් විදියට මේ ළමයා මේ සටන් කළාව ඉගෙන ගන්නව
ඒ අතරෙ ඉතිං පොඩි පොඩි ඇබැද්දිත්  සිදු‍වෙනව .......

මේකෙ ප්‍රධන චරිතය වන Dre Parker[ඒ කියන්නෙ Jaden Smith පණපොවන වරිතය]  තම මව Sherry Parker සමග තම මව් රටේ සිට චීනයේ බීජිං නුවරට යනව.
ඉතිං Dre ට එයාගෙ අම්ම කියනව චීනයට යනවනං චීන භාෂාව කතා කරන්න දැම්ම ඉගෙන ගන්න වෙයි කියල. ඒ උනාට Dre යන්නෙ එච්චර සතුටකින් නෙමේ.
ඔන්න ඉතිං Dre එයාගෙ අම්මයි ගුවන් යානයට නැගල ගමන යන්න පිටත් උනා. තමාගේ ආසන්යට එහා පැත්තෙන් තිබුන ආසනයේ ඉන්නෙ චීන ජාතිකයෙක් බව දැනගෙන Dre ගෙ අම්ම කිව්වා එයත් එක්ක කතා කරන්න කියල ඉතිං Dre බැරි අමාරැවෙන් එම චීන ජාතිකයා සමග කතා කරා.
^උඩට යන්න