Friday, September 17, 2010

සටන් කිරීමට නොහැකි ළමයා අන්තිමට තරගාවලියම දිනයි ........

මේක මේ විද්දාට හම්බ වුන හොද චිත්තරපටියක් නොවැ.
මැක්සා චිත්තරපටිය මේකෙ නම තමයි ......
The Karate KID
ඇත්තටම පුදුම සහගත් විදියට මේ ළමයා මේ සටන් කළාව ඉගෙන ගන්නව
ඒ අතරෙ ඉතිං පොඩි පොඩි ඇබැද්දිත්  සිදු‍වෙනව .......

මේකෙ ප්‍රධන චරිතය වන Dre Parker[ඒ කියන්නෙ Jaden Smith පණපොවන වරිතය]  තම මව Sherry Parker සමග තම මව් රටේ සිට චීනයේ බීජිං නුවරට යනව.
ඉතිං Dre ට එයාගෙ අම්ම කියනව චීනයට යනවනං චීන භාෂාව කතා කරන්න දැම්ම ඉගෙන ගන්න වෙයි කියල. ඒ උනාට Dre යන්නෙ එච්චර සතුටකින් නෙමේ.
ඔන්න ඉතිං Dre එයාගෙ අම්මයි ගුවන් යානයට නැගල ගමන යන්න පිටත් උනා. තමාගේ ආසන්යට එහා පැත්තෙන් තිබුන ආසනයේ ඉන්නෙ චීන ජාතිකයෙක් බව දැනගෙන Dre ගෙ අම්ම කිව්වා එයත් එක්ක කතා කරන්න කියල ඉතිං Dre බැරි අමාරැවෙන් එම චීන ජාතිකයා සමග කතා කරා.
පස්සෙ බලනකොට මේ චීන ජාතිකයාට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්.කොහොම හරි ඔන්න දෙන්නා චීනයේ බීජිං නුවරට ආවා එහේ හිටපු Dre ගෙ මවගේ පත්වීම ලැබුනු කාර්යාලයේ සේවය කරන කෙනෙක් ආවා ගුවන් තොටුපලට.
ඉතිං ඊට පස්සෙ Mr.Han කියල ‍Dre ට සටන් කළාව උගන්වන කෙනා මුන ගැසෙනව.තව ලස්සන ගැහැනු ළම‍යෙකුත් මුන ගැහෙන්ව. Dre ත් එක්ක සටන් කරන්න Master Li  ගෙ ගොලයෙක් වන තවත් පිරිමි ළම‍ක් මුනගැසෙනව.  ඒවගේ ඉතා රසවත් සිද්ධි ගොඩකින් මෙය සෑදී තිබෙනව

අන්තිමට Dre මුළු තරගාවලියම දිනනව
. මේ චිත්තරපටිය Download කරගෙන ඔයාලත් බලන්න
මෙන්න Torrent link එක ..........
http://www.torrents.net/down/122656.torrent

දැන් ඉතිං විද්දට යන්න වෙලාවත් හරි.මෙන්න මමී මීයා එනෝ................................................................


---- විද්දා ----

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න