Sunday, May 13, 2012

පරණ Facebook Profile එක ආයෙත් ගමුද?...


න්න කියපු විදියටම වැදගත් පෝස්ට් එකක් අරං ආයෙමත් ආව මම.... අද ගොඩක් දුක හිතෙන දවසක්.. උදේ නැකිටපු ගමං ගියා බුකියට, යනකොටම දැක්කෙ මේ ආරංචිය.. ඒක නිසා ගොඩක් දුක හිතුන. මොකද අපේ ඔබා මාමා නැත්තන් සනත් මාමා අපේ අතරින් සදහට වෙන් වෙලා..

හැබැයි මම ආවෙ ඒක කියන්න නෙමේ. ඔය උඩ තියෙන Title එකෙන් තේරෙනවනෙ මොකද්ද මං කියන්න හදන්නෙ කියල..... ඔව් ඔව් බුකියට අළුතෙන් හදුන්වල දුන්න Time Line Profile System එක සමහරුන්ට හෙන වදයක් වෙලා තියෙනව.. ඕක ඇවිල්ල නං ටිකක් කල් ඒත් තාමත් සමහරුන්ට ඒක වදයක්. බිකෝස් ඒක ඩවුන්ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යනව (මගේ වගේ පිල්ම් බාල ලිමිට් එක පැනපු අයට, නැත්තනම් ස්ලෝ කනෙක්ෂන් තියෙන අයට), අනික මේකෙ ඔයට කවර් පොටෝය අරකය මේකය කිය කියා තියෙන ඒවට එක එක පිතූර කෑලි හොයන්න ගියාම හෙණ වදේ නෙ... 

ඒක නිසා ඔන්න මම අද ගෙනාව ඔයාලට පරණ පොපයිලේ ආයෙත් ගන්න පුලුවං විදියක්

Saturday, May 5, 2012

අද?....

ද දවස ඇත්ත වශයෙන්ම කියනවනං.... (මාස 4කට නොඅඩු කාලයක් බ්ලොග් පෝස්ට් නොදැමීමට හේතුව ඇසීමෙන් වලකින්න... අද දවසෙ බොරු කියන්න බෑ)

සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එ‍හෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,

ඒත් අද..?
^උඩට යන්න