පොඩි දෙයක් කියල යන්න. ම්ම්ම්ම්... අනේ මට කියන්ඩ බෑ අෆ්ෆ
ඔයාලම පහලට ගිහිල්ල බලා ගන්ඩ ඈ...↓
12 වෙනිද බ්ලොග් එකේ
II වෙනි උපන් දිනේ යකෝ...
II වෙනි උපන් දිනේ යකෝ...
ඔස්කොම මේක බෙදාගෙන කන්ට ඕනෙ ඈ |
දැං කියන්න යන්නෙ ගිය අවුරුද්දදෙ වෙච්ච දේවල් වල Summary එක....
|
Total Posts - 82
Total Comments - 524
Google Blogger Followers - 81
facebook networkedBlogs Followers - 43
Alexa Rank - 18,868,929
මම මීට කලිං Photo Blog එකක් පටන් ගත්තු විත්තිය දන්නවනෙ ඔයාල.... ඉතිං ඒකෙ දෙවනි අදියර විදියට මම පටං ගත්ත තවත් බ්ලොග් එකක්.
බලන්නකො පහලින් (බ්ලොග් එකට යන්න පිංතූරෙ උඩ Click කරන්න)
බලන්නකො පහලින් (බ්ලොග් එකට යන්න පිංතූරෙ උඩ Click කරන්න)
දැං මම බ්ලොග් තුනක සාඩම්බර අයිතිකරුවෙක්....
මම මේක පටං ගත්තෙ (මට ඔන හිංද යකෝ) මට Panorama Photography ගැන ආසවක් ඇති වුන හිංද වගේම මං ආසම ඡායාරූප විශයක් තමා පැනොරාමා කියන්නෙ. මම දන්න විදියට මේක තමා ලංකාවෙ පළවෙනි පැනොරාමා ඡායාරූප බ්ලොග් එක. (ඒකත් කියන්නෙ ආඩම්බරෙං ඈ)
දැං ඉතිං දන්නවනෙ 2යි දෙකේ කතාවයි අනික් කතාවයි ඈ?. මං ගොහිං එන්නං... බායි ඈ
මීට ,
දෙක පටලවා ගත්,
විදූ
අදමනේ බොලං මේ පැත්තට ආවේ... :-)
ReplyDeleteඅවුරුදු දෙකකුත් වෙලා නේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාටත් මතක්වෙලා එහෙනං ඈ....
Deleteඑහෙනං එහෙනං..
ඔබටත් එසේම වේවා රජෝ..
අප්පේ...එල ඈ!ඔන්න නාඩියාත් ආවා ඈ!
ReplyDeleteටැංකූ නාඩියා... එළ ඈ...
Deleteඔබට සුභ පැතුම් යාලු :)
ReplyDeleteබොහොමත්ම ස්තූතියි යාළු
Deleteඅවුරුදු දෙකේ උපන්දිනේට දෙවතාවක් සුබ පැතුවා !!!
ReplyDeleteහැහ් මක්ක කිව්ව? ටැංකූ ඈ.. මධුරංග අයිය ඉතිං මගේ බ්ලොග් එකේ යාව ජීව සාමාජිකයනෙ ඉතිං... ඈ...
Deleteසුබ පැතුම් ඈ... ජය...!
ReplyDeleteබෝම ඉත්තූතියි ඈ...
Deleteසුභ පැතුම්
ReplyDeleteස්තූතියි කසුන් සහෝ...
Deleteහික් හික්...අප්පට සිරි මාත් ආව දෙකයි දෙකේ කතාව බලන්න!!අපිට නම් තාම එකයි එකවත් නෑ... සුභ පැතුම්...අපි ගියා... බායි ඈ...
ReplyDeleteහෆ්ෆට සිලි එල ඈ... හයියූ එහෙනං තව කල් තියේ... ගියාට කම් නැත ආයෙ එන්ට ඈ.. හූ ඈ.... පරිස්සමන් ගිහිල්ල එන්ට ඈ...
Deleteඋඹට දෙක මතක් වුනාම විතරද බ්ලොග් එකක මතක් වෙන්නේ...
ReplyDeleteසුභ පැතුම්... කම්මැලි නොවී ලියපං...
ලියනව සුදු ගෝල් පිස් අයියේ ලියනවා... දැක්කෙ නැද්ද බං අවුරුද්දටම පෝස්ට් හයයි :ඩී
Deleteමොන හුරත්තක්ද මේ.................?
ReplyDeleteහැපි birthday විදුවා.
අනේ පුතේ නමත් එක්කම දැම්මනං අහවරයිනේ... ඔය සුරතල් වචන අපිත් දන්නව පුතේ. ඕනෙ නං කියල දෙන්නං ඈ.. වරෙංකො දවසක.
Deleteවිෂ් කරාට ස්තූතියි ඈ...