Tuesday, August 14, 2012

2යි දෙකේ කතාව සහ තවත් කතා

අඩෝ මේ Title එකෙන් මිනිස්සු මයින්ඩ එන්ඩෙපා හරිය... ගහනව දැනගනිං දත් සෙට් එක ගැලවිල යන්න... සික් මුං මහ කැත විදියට මගේ දිහා බලන්නෙ ඈ. අද ආවෙ මේ.......


පොඩි දෙයක් කියල යන්න. ම්ම්ම්ම්... අනේ මට කියන්ඩ බෑ අෆ්ෆ


ඔයාලම පහලට ගිහිල්ල බලා ගන්ඩ ඈ...



12 වෙනිද බ්ලොග් එකේ
II වෙනි උපන් දිනේ යකෝ...

ඔස්කොම මේක බෙදාගෙන කන්ට ඕනෙ ඈ
ඒක තමා ඉතිං අවුරුදු 2යි දවස් දෙකේ කතන්දරේ... හූ.. ඈ... දන්නවනෙ ඉතිං විද්ද කොහොමත් ටිකක් වෙනස් දේවල් කොරන්නෙ කියල. අන්න ඒක නිසා උපං දිනේ කියල දැම්මෙ දවස් දෙකක් හිතා මතාම පහු කරල. දැං ඉතිං කට්ටිය සෙට් වෙලා උපං දිනේට සුභ පතහල්ලකෝ....

දැං කියන්න යන්නෙ ගිය අවුරුද්දදෙ වෙච්ච දේවල් වල Summary එක....

Best Post -
මා විසින් ගන්නා ලද හොදම ඡායාරූප 10 [My Top 10 Phot...
Nov 8, 2010, 10 comments
332 Pageviews
Total Page Views -  17,407 
Total Posts -  82

Total Comments - 524 
Google Blogger Followers - 81
facebook networkedBlogs Followers - 43
Alexa Rank - 18,868,929


මම මීට කලිං Photo Blog එකක් පටන් ගත්තු විත්තිය දන්නවනෙ ඔයාල.... ඉතිං ඒකෙ දෙවනි අදියර විදියට මම පටං ගත්ත තවත් බ්ලොග් එකක්.
 බලන්නකො පහලින් (බ්ලොග් එකට යන්න පිංතූරෙ උඩ Click කරන්න)



දැං මම බ්ලොග් තුනක සාඩම්බර අයිතිකරුවෙක්....
මම මේක පටං ගත්තෙ (මට ඔන හිංද යකෝ) මට Panorama Photography ගැන ආසවක් ඇති වුන හිංද වගේම මං ආසම ඡායාරූප විශයක් තමා පැනොරාමා කියන්නෙ. මම දන්න විදියට මේක තමා ලංකාවෙ පළවෙනි පැනොරාමා ඡායාරූප බ්ලොග් එක. (ඒකත් කියන්නෙ ආඩම්බරෙං ඈ)

දැං ඉතිං දන්නවනෙ 2යි දෙකේ කතාවයි අනික් කතාවයි ඈ?. මං ගොහිං එන්නං... බායි ඈ

මීට ,
දෙක පටලවා ගත්,
විදූ

18 comments:

  1. අදමනේ බොලං මේ පැත්තට ආවේ... :-)

    අවුරුදු දෙකකුත් වෙලා නේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටත් මතක්වෙලා එහෙනං ඈ....
      එහෙනං එහෙනං..
      ඔබටත් එසේම වේවා රජෝ..

      Delete
  2. අප්පේ...එල ඈ!ඔන්න නාඩියාත් ආවා ඈ!

    ReplyDelete
  3. ඔබට සුභ පැතුම් යාලු :)

    ReplyDelete
  4. අවුරුදු දෙකේ උපන්දිනේට දෙවතාවක් සුබ පැතුවා !!!

    ReplyDelete
    Replies
    1. හැහ් මක්ක කිව්ව? ටැංකූ ඈ.. මධුරංග අයිය ඉතිං මගේ බ්ලොග් එකේ යාව ජීව සාමාජිකයනෙ ඉතිං... ඈ...

      Delete
  5. සුබ පැතුම් ඈ... ජය...!

    ReplyDelete
  6. හික් හික්...අප්පට සිරි මාත් ආව දෙකයි දෙකේ කතාව බලන්න!!අපිට නම් තාම එකයි එකවත් නෑ... සුභ පැතුම්...අපි ගියා... බායි ඈ...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆට සිලි එල ඈ... හයියූ එහෙනං තව කල් තියේ... ගියාට කම් නැත ආයෙ එන්ට ඈ.. හූ ඈ.... පරිස්සමන් ගිහිල්ල එන්ට ඈ...

      Delete
  7. උඹට දෙක මතක් වුනාම විතරද බ්ලොග් එකක මතක් වෙන්නේ...

    සුභ පැතුම්... කම්මැලි නොවී ලියපං...

    ReplyDelete
    Replies
    1. ලියනව සුදු ගෝල් පිස් අයියේ ලියනවා... දැක්කෙ නැද්ද බං අවුරුද්දටම පෝස්ට් හයයි :ඩී

      Delete
  8. මොන හුරත්තක්ද මේ.................?
    හැපි birthday විදුවා.

    ReplyDelete
    Replies
    1. අනේ පුතේ නමත් එක්කම දැම්මනං අහවරයිනේ... ඔය සුරතල් වචන අපිත් දන්නව පුතේ. ඕනෙ නං කියල දෙන්නං ඈ.. වරෙංකො දවසක.

      විෂ් කරාට ස්තූතියි ඈ...

      Delete

^උඩට යන්න