Sunday, August 5, 2012

Photograph අතර art එක - Cinemagraph

න්න අදත් අරං ආව ටිකක් විදිය වෙනස් පෝස්ට් එකක්... ඉස්සෙල්ල පෝස්ට් එකේ දුන්න PDF එක නං භාගෙන තිබ්බෙ 20දෙනෙක් විතර.. ඒකට කමක් නෑ. මම ඊළග එකත් ළගදීම දෙන්නම්... අද ආවෙ ඒව ගැන කියන්න නෙමි. ඔයාලට මතක ඇතිනෙ අර Optical Illusions පෝස්ට් 2 මතක නැත්තං පහලින් ගිහිල්ල බලා ගන්නකෝ...

1. ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!
2. පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

ඔන්න ඔය වගේ ටිකක් අමුතු එකක් ගැන තමා කියන්න හදන්නෙ. Optical Illusions වලට වඩා වෙනස් දෙයක්. බලන්නකො.



ටිකක් අමුතුයි, මම වැඩි විස්තර කියන්නෑ. පහල තියෙන්නෙ අන්නේව තමා


































<!--නෑ නෑ තව යටට නෑ-->
ඔච්චරයි අප්ප හම්බ උනේ...
සොරි ඈ.... :P

මේව දැකපු ඇයත් ඇති , නොදැකපු අයත් ඇති , තව දැකපු අය අතරෙ සමහරක් ඒව නොදැකපු අයත් ඇති. අන්නෙ අර කිව්ව සියලුම වර්ගවල අයට තමයි මේක දැම්මෙ. 

මේවට කියන්නෙ Cinemagraph (සිංහල වචනෙ දන්නෑ ) කියල ඈ... වැඩිදුරටත් විස්තර ඕනි නම් විකී අයියගෙන් අහල දැනගන්නකෝ....
Cinemagraph    (ඔය ඊතලේ උල තියෙන පැත්තෙ ඉංග්‍රීසි අකුරු ටික උඩ කොටල බලන්ට ඈ)

 හා හා පොඩ්ඩක් ඉන්න..Tab එක Close කරන්න නේද හැදුවෙ?.... එහෙම යන්න දෙන්න බෑ නේ..ජුංඩක් හරි මේ ලිපිය පොරෝජනේට ගත්තනං Comment එකක් දාල, බ්ලොග් එක Follow කරල යන්නකෝ.. ඕං මම ගියා, ජය වේවා!

මීට,
Boysලා අතර නියම සිංහල කොල්ලා,
විදූ

12 comments:

  1. නියම පින්තූර ටික !

    ReplyDelete
  2. බයත් හිතෙනවා. නියමයි.

    ReplyDelete
    Replies
    1. හප්පා පිංතූර වලට භය මිනිස්සු මං ඇහුවමයි ඈ... මේ ඕක බලං ඉන්ඩ හොද එකක් නෙමි.. දැංම බේත් ගන්ඩ... ස්තූතියි අක්කෝ...

      Delete
  3. අපූරුම අපූරුයි යාලු!

    ReplyDelete

^උඩට යන්න