1. ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!
2. පුලුවන්නං හොයන්න.. හොයල කියන්න
ඔන්න ඔය වගේ ටිකක් අමුතු එකක් ගැන තමා කියන්න හදන්නෙ. Optical Illusions වලට වඩා වෙනස් දෙයක්. බලන්නකො.
ටිකක් අමුතුයි, මම වැඩි විස්තර කියන්නෑ. පහල තියෙන්නෙ අන්නේව තමා ↓
<!--නෑ නෑ තව යටට නෑ-->
ඔච්චරයි අප්ප හම්බ උනේ...
සොරි ඈ.... :P
මේව දැකපු ඇයත් ඇති , නොදැකපු අයත් ඇති , තව දැකපු අය අතරෙ සමහරක් ඒව නොදැකපු අයත් ඇති. අන්නෙ අර කිව්ව සියලුම වර්ගවල අයට තමයි මේක දැම්මෙ.
මේවට කියන්නෙ Cinemagraph (සිංහල වචනෙ දන්නෑ ) කියල ඈ... වැඩිදුරටත් විස්තර ඕනි නම් විකී අයියගෙන් අහල දැනගන්නකෝ....
Cinemagraph ← (ඔය ඊතලේ උල තියෙන පැත්තෙ ඉංග්‍රීසි අකුරු ටික උඩ කොටල බලන්ට ඈ)
Cinemagraph ← (ඔය ඊතලේ උල තියෙන පැත්තෙ ඉංග්‍රීසි අකුරු ටික උඩ කොටල බලන්ට ඈ)
හා හා පොඩ්ඩක් ඉන්න..Tab එක Close කරන්න නේද හැදුවෙ?.... එහෙම යන්න දෙන්න බෑ නේ..ජුංඩක් හරි මේ ලිපිය පොරෝජනේට ගත්තනං Comment එකක් දාල, බ්ලොග් එක Follow කරල යන්නකෝ.. ඕං මම ගියා, ජය වේවා!
මීට,
මීට,
Boysලා අතර නියම සිංහල කොල්ලා,
විදූ
ela
ReplyDeleteස්තූතියි හරී...
Deleteනියම පින්තූර ටික !
ReplyDeleteස්තූතියි මධුරංග අයියේ...
Deleteසුපිරි ඈ!!!!
ReplyDeleteටැංකූ ඈ..
Delete++++++++
ReplyDeleteMaxa
ටැංකූ ලකියා...
Deleteබයත් හිතෙනවා. නියමයි.
ReplyDeleteහප්පා පිංතූර වලට භය මිනිස්සු මං ඇහුවමයි ඈ... මේ ඕක බලං ඉන්ඩ හොද එකක් නෙමි.. දැංම බේත් ගන්ඩ... ස්තූතියි අක්කෝ...
Deleteඅපූරුම අපූරුයි යාලු!
ReplyDeleteස්තූතියි යාළු..
Delete