Showing posts with label චිත්තරපටි [Movies]. Show all posts
Showing posts with label චිත්තරපටි [Movies]. Show all posts

Wednesday, July 13, 2011

කන්න කන්න මේකත් බලන්න!



කාලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්‍ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම)  මේ දවස් ටිකේ ප්‍රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ. මේක බලන්න..

පොඩ්ඩක් හිතන්න ඔයත් සත්තුන්ගෙ මස් කනව නේද? (ම්ම්ම්ම් ආසයි නේ?) දැං කන්නෙ නැත්තං ඉස්සර හරි කාල ඇතිනෙ. මස් වර්ග වලින් අපේ ඇගට පෝෂ්‍ය කොටස් ඇතුල් වෙනව. ඒක මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ සත්තු මරන හැටි කවදා හරි දැකල තියෙද? සමහරු දැකල ඇති. සමහරු දැකල නැතුවැති.දැකල තියෙන අය තාම කනවනං මේක කියවල බලන්න.

Thursday, December 30, 2010

Vidhu Film | විදූ චිත්‍රපටය

අනේ දවස් දෙකින් පෝස්්‍ට් එකක් වත් දාන්න බැරි වුනා නෙ.මම ලබන අවුරුද්දෙ ඉදංම පෝස්ට් දාන්න පටංගන්නං. ලබන අවුරුද්දෙ සා.පෙළ ත් තියෙනව.ඒක නිසා වැඩිය පෝස්ට් දාන්න බැරිවෙයි මම හිතන්නෙ.ඒක වැඩක් නෑ අද මමඅවේ ටිකක් විතර මට විශේෂ දෙයක් සහ ඔයාලටත් විශේෂ වෙන දෙයක් කියන්න.ඒක තමයි විදූ කියල අලුතෙන් ආපු චිත්‍රපටිය.ඉස්සෙල්ලම මේක මට විශේෂ මොකෝ කීල බලමු.මොන විශේෂයක්ද , මේකෙ තියෙන්නෙ මගේ නිසා බොල විශේෂ.මූනුපොතේ ඉන්න සෙටාර් එකනං මේ ගැන දන්නව.ඔයාලට විශේෂ මේක ලස්සන චිර්‍තපටියක් නිසා.ළමයින්ටම හදපු එකක් නිසා.මේක නිශ්පාදනේ කල්ල තියෙන්නෙ අශෝක හදගම මාමලු.

Friday, December 24, 2010

Planet 51

හරියටම දවස් 7කින් බ්ලොග් එක ලියන්න බැරි වුනා.ඒකට සමාවෙන්න .ඔන්න ගෙනාව තවත් ලස්සනම ලස්සන Movie 1ක්.මම නම් මේක බැලුවෙ ඊයෙ.මැක්සා.මේකත් කාටූන් Movie 1ක්.ඇත්තටම මාර ලස්සනයි 3D SuperB. ඉතිං බලපු නිසා ඔයාලටත් දෙන්න ඕන නිසා ඔන්න දැම්ම.

Tuesday, December 14, 2010

Madagascar: Escape 2 Africa

ඔන්න අදත් උදේ පාංදරම ගෙනාව ෆට්ට ෆන් Movie 1ක්.මේකෙ නම Madagascar: Escape 2 Africa.
මේකෙ ඉන්නෙ තනිකරම සත්තු විතරයි.ඒ ප්‍රධාන චරිත වලට.අනිත්ඒවට නම් මිනිස්සුත් ඉන්නව.මේකත් Animate කරපු Movie 1ක්.මම කටුන්වලට කැමතියිනෙ ඉතිං.‍Movie 1කේ ප්‍රධානම චරි‍තය Alex.එයා සිංහයෙක්.මේ කට්ටිය ගුවන්යානයක්  හදාගෙන New York වලට යන්න හදන්නෙ.ඒත් මගදි ඒක කැ‍ඩිල වැටෙන්නෙ අප්‍රිකාවට.අන්තිමට Alex හොයා ගන්නව එයගෙ අම්මවයි තාත්තවයි.එයා දන්නෙ නැති වුනාට එයා ඉපදිල තියෙන්නෙත් අප්‍රිකාවෙ.පොඩි පොඩි සටන් එහෙමත් වෙනව.ඒත් ෆන් එක තමයි වැඩියෙන් තියෙන්නෙ. මේකෙ විස්තර ටිකක් කිව්වොත්..

Monday, December 13, 2010

G-Force..

Shaun the Sheep ඊලග Episode 1 තව පැයකින් එනව.
එතකන් මේක බලන්න .
මම කිව්වනෙ මම ආස වැඩියෙන් කාටූන් වලට  කියල.
මේකෙ නම G-Force.මේකෙ ඉන්නෙ පොඩි මීයො වගේ ජාතියක්.හරියටම නම දන්නෙනෑ.මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ  ලොකප්‍රසිද්ධ FBI එක ගැන. 
දැං මම මේ Movie 1 ගැන විස්තර කියන්නම් 

Friday, September 17, 2010

සටන් කිරීමට නොහැකි ළමයා අන්තිමට තරගාවලියම දිනයි ........

මේක මේ විද්දාට හම්බ වුන හොද චිත්තරපටියක් නොවැ.
මැක්සා චිත්තරපටිය මේකෙ නම තමයි ......
The Karate KID
ඇත්තටම පුදුම සහගත් විදියට මේ ළමයා මේ සටන් කළාව ඉගෙන ගන්නව
ඒ අතරෙ ඉතිං පොඩි පොඩි ඇබැද්දිත්  සිදු‍වෙනව .......

මේකෙ ප්‍රධන චරිතය වන Dre Parker[ඒ කියන්නෙ Jaden Smith පණපොවන වරිතය]  තම මව Sherry Parker සමග තම මව් රටේ සිට චීනයේ බීජිං නුවරට යනව.
ඉතිං Dre ට එයාගෙ අම්ම කියනව චීනයට යනවනං චීන භාෂාව කතා කරන්න දැම්ම ඉගෙන ගන්න වෙයි කියල. ඒ උනාට Dre යන්නෙ එච්චර සතුටකින් නෙමේ.
ඔන්න ඉතිං Dre එයාගෙ අම්මයි ගුවන් යානයට නැගල ගමන යන්න පිටත් උනා. තමාගේ ආසන්යට එහා පැත්තෙන් තිබුන ආසනයේ ඉන්නෙ චීන ජාතිකයෙක් බව දැනගෙන Dre ගෙ අම්ම කිව්වා එයත් එක්ක කතා කරන්න කියල ඉතිං Dre බැරි අමාරැවෙන් එම චීන ජාතිකයා සමග කතා කරා.
^උඩට යන්න