Monday, December 13, 2010

G-Force..

Shaun the Sheep ඊලග Episode 1 තව පැයකින් එනව.
එතකන් මේක බලන්න .
මම කිව්වනෙ මම ආස වැඩියෙන් කාටූන් වලට  කියල.
මේකෙ නම G-Force.මේකෙ ඉන්නෙ පොඩි මීයො වගේ ජාතියක්.හරියටම නම දන්නෙනෑ.මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ  ලොකප්‍රසිද්ධ FBI එක ගැන. 
දැං මම මේ Movie 1 ගැන විස්තර කියන්නම් 


අධ්‍යක්ෂණය Hoyt Yeatman
නිශ්පාදනය - Jerry Bruckheimer
තිර රචනය - Cormac Wibberley / Marianne Wibberley
සංස්කරණය - Jason Hellmann / Mark Goldblatt
බෙදාහැරීම - Walt Disney Pictures
නිකුත්කල දිනය - July 24, 2009
දාවන කාලය - 88 minutes

මේකට ඇමරිකානු ඩොලර් මිලියන 82.5 වියදම්වෙලා තියෙනව කියල තමයි එයාල කියල තියෙන්නෙ කොහොම වුනත් හොද Movie 1ක් මමත් හරි ආසයි.මේ විස්තරටික හොයාගත්තෙ Wikipedia 1න්.වැඩි  විස්තර ඕනෙ නම් මෙන්න විස්තර තියෙන Page 1 G-Force (film) . පහල තියෙන පිංතූ‍රෙ Click කරල Torrent 1 බාගෙන බලල මටත් හොද නරක Comment 1කින් කියන්න! 




-- Download Torrent File --

---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න