Tuesday, December 14, 2010

Shaun the Sheep Ep.13 |මීමැස්සොත් එක්ක බෑ....

අද නං ගේන් වෙන්නෙ එක එපිසෝඩ් එකයි තරහ වෙන්න එපා හොදේ!
ඉතිං ඔයාල පැණිරසට ආසද? ජෑම්වලට එහෙම.නැත්තං මී පැණි වලට ආසද?
උන්න එහෙනම් මේ එපිසෝඩ් එකේ වෙන්නෙ අන්න ඒව නිසා වෙන කරදරයක් ගැන.

අංකල් සීයා ගොවිපලට අලුතෙන් මීමැසි ‍පෙට්ටියක් ගේනව [මීමැස්සො එක්ක හොදේ!].
මේක අපේ බැටලුස්ලා දැක්ක.ඕන එකකට හොම්බ දාන නිසා මේකත් මොකක්ද කියල බැලුව.ඒ අතරෙ බලු අයිය
 ජෑම්ගාපු පාං පෙත්තක් කන්න හදනව [හරි හරි ඉතිං ඕකට කෙල ගිලින්න එපා!].ඔන්න ඔය අස්සෙ එක මී මැස්සෙක් බැටලු අයියල වටේ කැරකෙනව.ඒකට හොදවයින් පත්තරපිති ප්‍රහාරයක් දෙනව ෂෝන්.ඒක ගිහිල්ල සෙට් එකම එක්කං එනව.ඔන්න ඔතන ඉදං වෙන දේවල් හා මම කියපු දේවලුත් පහළ තියෙන  Video 1න් බලන්නකො.




*Comment 1ක් දාලම යන්න! 


---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න