Friday, December 31, 2010

මගේ ජීවිතේ වටිනාම අවුරුද්ද අදින් නිමවේ!!

මගේ ජීවිතයේ සොදුරුතම මතකයන් හා වටිනාම අවුරුද්ද වුනු 2010 අවුරුද්ද අදින් අවසන් වෙන බව ඔබ සැවොම දනී.ඇත්තම කිවොත් මගේ ජීවිතේ ම‍ට සතුටුම අවුරුද්ද 2010තමයි.මන්ද යත්, මේ බ්ලොගියේ ආරම්භය සහ ෆේස්බුකියේ ආරම්භයත් මේ වසරේදීම සිදුවූ නිසා වෙනි.ඇත්තටම මේ වසර ද‍ාමා යන්නට දුක වූවත්.කරන්නට දෙයක් නැති කම නිසාම මම එය කරමි.ලස්සන අවුරුද්දට මතකයන් රැසක් එක්කර 2011 වසර ආරම්භ කරන මෙන් මම ඔබ සැමගෙන්ම ඉල්ලනව.මේ හිටිය වගේම ඉදිරියටත් ඔයාල මාත් එක්කම ඉදීවි කියල මම හිතනව.



හෙට ඉදං බිලොගියෙන් විශේෂ වෙනස්කම් රැසක් කර නව ආරකින් ගෙන ඒමේ අදිශ්ටානය ඇතුව අදට සමුගන්න මා ඔබේ ළගම මිතුරුම සහගයා කෙෂාන් විදුරංග (විදූ)

ප.ලි.....
අද අපේ සෙල්ලම් පිටියේ පොඩි පහේ සාදයකුත් පැවැත්තුව.


ඔබ සැමටම සූභ නව වසරක් වේවා!!

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න