අනේ දවස් දෙකින් පෝස්්‍ට් එකක් වත් දාන්න බැරි වුනා නෙ.මම ලබන අවුරුද්දෙ ඉදංම පෝස්ට් දාන්න පටංගන්නං. ලබන අවුරුද්දෙ සා.පෙළ ත් තියෙනව.ඒක නිසා වැඩිය පෝස්ට් දාන්න බැරිවෙයි මම හිතන්නෙ.ඒක වැඩක් නෑ අද මමඅවේ ටිකක් විතර මට විශේෂ දෙයක් සහ ඔයාලටත් විශේෂ වෙන දෙයක් කියන්න.ඒක තමයි විදූ කියල අලුතෙන් ආපු චිත්‍රපටිය.ඉස්සෙල්ලම මේක මට විශේෂ මොකෝ කීල බලමු.මොන විශේෂයක්ද , මේකෙ තියෙන්නෙ මගේ නිසා බොල විශේෂ.මූනුපොතේ ඉන්න සෙටාර් එකනං මේ ගැන දන්නව.ඔයාලට විශේෂ මේක ලස්සන චිර්‍තපටියක් නිසා.ළමයින්ටම හදපු එකක් නිසා.මේක නිශ්පාදනේ කල්ල තියෙන්නෙ අශෝක හදගම මාමලු.මම නං තාම බලන්න ගියේ නෑ.අනිවාරෙන් බලන්න යන්න ඕනෙ මේක. ඔන් පහල තියෙනව තේමා ගීතයයි, ඒකෙ පද ටිකයි[සිංහලෙන්ම කිව්වොත් Theme Song ඇන්ඩ් Lyrics ].
Go To Vidhu Official Web Site Click Here
![]() |
| Lyrics |
![]() |
| ~විදූ පෝස්ටරයක්~ |
![]() |
| ~විදූ පෝස්ටරයක්~ |
---විද්දා---



0 ක් ප්‍රතිචාර:
Post a Comment