Saturday, December 25, 2010

Shaun the Sheep Ep.16 |පොඩි Timmyගෙ තවත් ලොකු ගොන් වැඩක්....

මෙන්න අද දවසේ එපිසෝඩ් එක.වහිනවත් එක්ක ෆට්ට සීතලයි අෆ්ෆා.නත්තල් කන්න කස්ටියට නම් මේ වෙනකොට ගොඩන් දේවල් හම්බචේච පාටයි!! වැඩි විස්තර ඕනෙ නෑ ඔන්න මම දැං දෙන්න යන්නෙ මේක

අපේ ටිමිය මලය ‍කස්ටියට දාන පොඩි මරාලයක් ගැන තමයි අද කියන්න යන්නෙ.අද වෙන්නෙ ටිමිය සර්කස් එකක් තියෙන තැනකට ගිහිං කස්ටියට
සර්කස් පාරක් පෙන්නන හැටි [පෙන්නුවෙ බැටළුවො සෙට් එකට විතරයි හොදේ] පහල තියෙන Video 1 බලන්නකො.මම යනව ඔබට ජය!!!




*Comment 1ක් දාල යන්න!!


---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න