Showing posts with label වර්ගීකරණය නොකල. Show all posts
Showing posts with label වර්ගීකරණය නොකල. Show all posts

Friday, January 13, 2012

පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

නේ යාළුවනේ.... ඔන්න ඉතිං සුභ අළුත් අවුරුද්දෙ කුලුදුල් පෝස්ටුව.... ඉස්සෙල්ලම කස්ටියට,
 සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියනව(නැත්තං ඉතිං වසල හමාරයි).අවුරුද්දට ඉතිං බ්ලොගේට ලස්සන ඇදුමක් අන්දල ටයිට්ල් පොඩ්ඩත් ලස්සනට මංද කරලනෙ තියෙන්නෙ. ආ නැද්ද හා? දැං සාපෙත් ඉවර නිසා ගෙදර තමයි හිටියෙ. ඉන්න ගමං පෝස්ට් එකක් දාන්න කල්පනා කලා කලා මොනවත්ම හිතට එන්නෑ. අන්තිමට එකක් තෝර ගත්ත. ඒකත් මාව බයිට් වෙයි කියල හිතල නැවැත්තුව. අන්තිමට මේක තමයි ඉතිං දාන්න හදන්නෙ....

Monday, October 24, 2011

Blogger Comment Box එකේ Background එක වෙනස් කරමු!

යාළුවනේ... කොහොමද... ඉස්සෙල්ලාම (හැමදම කරන වැඩේ) මගේ මචං ලා මචිංලාගෙන් සමාව වදාරන්න කියල ඉල්ලනව... (දෙන්නෙම නෑ... හූ හූ).... මේ ඒක නෙමේ අද (අද ගැන නං කියල වැඩක් නෑ... ඒක නිසා නොකිය ඉන්නං..) සෑහෙන්න හීතලයි (කකකකටකටකටකටකට කටක කට) හෙනත් ගහනව... අනේ මට හෙන ගහපං කියල කියපු ඈයොන්ට ෆුල් ආතල් ඇති..... අයියෝ මේ එකේක දේවල් නිසා කොරන්න ආපු වැඩෙත් ඇන හිටිය (කොහෙද?) ....

අද මං ආවෙ ඔයාලට පට්ට ට්‍රික් එකක් අරගෙන. මේක වැදගත් වෙන්නෙ නං බ්ලොග් ලියන අයට. අනිත් කට්ටියත් දැනගෙන හිටියට වරදක් නෑ. අපේ Blogger Comment Box එක තියෙනවනේ (ඔය පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒක තමා) අන්න ඒකෙ Background එක වෙනස් කරන ක්‍රමයක් කියන්න තමයි මේ බ්ලෙග් පෝස්ට් එක වෙන් වෙන්නෙ.

Sunday, July 31, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

යාළුවනේ. ගිය පාර පොස්ට් එක නං බලල ගොඩක් කස්ටිය සතුටු වෙලා තිබුන.ඒ වගේම සමහරු මස් මාළු කෑම අතෑරල තිබුන.ඇත්තටම මට මේක ගැන ගොඩක් සතුටුයි.

එදා හොද කියපු මිනිස්සු අද නං මට නොසෑහෙන්න පිං දේවි මේක බලල.ඔයාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...

1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....



Wednesday, July 13, 2011

කන්න කන්න මේකත් බලන්න!



කාලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්‍ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම)  මේ දවස් ටිකේ ප්‍රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ. මේක බලන්න..

පොඩ්ඩක් හිතන්න ඔයත් සත්තුන්ගෙ මස් කනව නේද? (ම්ම්ම්ම් ආසයි නේ?) දැං කන්නෙ නැත්තං ඉස්සර හරි කාල ඇතිනෙ. මස් වර්ග වලින් අපේ ඇගට පෝෂ්‍ය කොටස් ඇතුල් වෙනව. ඒක මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ සත්තු මරන හැටි කවදා හරි දැකල තියෙද? සමහරු දැකල ඇති. සමහරු දැකල නැතුවැති.දැකල තියෙන අය තාම කනවනං මේක කියවල බලන්න.

Thursday, April 28, 2011

අපි ඉතිං යන්න යනවා.

හායි. ඇයි හලේ මේ දුකෙන් වගේ? හපොයි මම මේ දාල තියෙන්නෙ මොකද්ද….. මලා.. යකුනේ මම නෙමේ යනව කිව්ව.

       මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.

Wednesday, February 16, 2011

බොම් බොම් එක පිට එක...යං යං මරු තුරුලට

ආ යළුවනේ..... කොමද ජීවිතේ... එල ඇතැයි සිතමි... ඊයෙ අපේ Sports meet එක. ආවෙ 9ට විතර තමා ගෙදර.හික් දැං කකුල් කඩිත්තුව.ඇයි ඉතිං පැය 7ක් විතර එක දිගට හිටගෙන.බස්එකේදීත් තව පැය 2ක් හිටගෙන ආවෙ..මට ඉතිං මළ... ආපු ගමං ඇදට වැටුන අද උදේ 9 වෙනකං දොයි...අපො මේ මොනාද මං කියවන්නෙ.. හික් මේක නෙමේනෙ කියන්න ආවෙ ඕං හේනං කතාව..

(උගුරපාදමින්) අද මම  ආවෙ අපේ දුම් දුම් බොන කස්ටියට පොඩි උපදෙසක් දීල යන්න.මම නං ඔය විද්‍යව ගැන වැඩි දන්නෙ නෑ..මේ දැං මම බුකිය සැරිසරනකොට පොඩි පිංතූරයක් දැක්ක.. ඒක දැකල තමා හිතුනෙ මේක දාන්න..

Monday, February 14, 2011

වැල සාමි මමයි

හික් අද ආදරවන්තයින්ගේ දවසලු නේද?  හික් මට නං ඕව නෑ නේ... මමනෙ ඉතිං වැල සාමි...
ඔය පලහිලව් මලඉලව් තීන කට්ටියනං ඉතිං අද පාක් වල වගේ ඒවයි ගිහිල් මේ දවස සමරනව ඇති... හික් අද දවසෙ මොකද්ද අද දවසෙ අරුමෙ.අනේ මන්දන්නෑ..මට නං ඕව තෙරෙන්නෙත් නෑ.. ආදරේ කියන එක නං දන්නව... බුකියෙ යාළුවා නං දන්නව ඒ ගැන.. ඒත් ඉතිං  මට ආදරේ කරන්න ඉන්නෙ මගේ අම්මයි තාත්තයි නෑදෑයොයි යාළුවොයි විතරයි...මට ඉතිං ආදරවන්තියෙක් නෑ නේ හිටියෙත් නෑ... ඒකටත් එක්ක මට ඕන තරං යාළුවො ඉන්නව... පිරිමි යාළුවොයි ගැහැනු යාළුවොයි. දෙගොල්ලොම...

මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..කාට හරි
අද දවස ගැන කතා කෙරුවොත් ඉතිං කියන්න දෙයක් නෑ... අද දවස කියන්නෙ නිකම්ම නිකං  හැමෝම වයසට යන එක දවසක් විතරයි කියල තමයි ඉතිං මේ පුංචි විද්දට හිතෙන්නෙ... අනේ මන්ද... අද දවසෙ මට නං     හොද දවසක් පේනව ඇතිනෙ අළුත් ටෙම්ප්ලේට් එකක් දාල ලස්සනට හදල තියෙනව....

Friday, February 4, 2011

63 වන නිදහස

කොහොමද යාළුවනේ.හොදින් ඇති කියල හිතනව.අපේ ඉලංදාරියා වෙනුවෙන් දැම්ම පෝස්ට් එක 100කට වැඩි බලල.මට ගොඩක් සතුටුයි.ඇත්තටම අපේ කෙනෙක් වෙනුවෙන් කරන වැඩ වලට හැමෝම සතුටුයි නේ.එයාටත් ගොඩක් සතුටුයි.අපේ ඉලංදාරිය වෙනුවෙන් ගොඩක් කට්ටිය උදව් කරල තියෙන බව එයා කිව්ව.ඉතිං කොහොමද නිදහස? හොද ඇති නේද? මම නම් ඉතිං හැමදාම නිදහස අත්විදින කෙනා නේ.

1948 පෙබරිවාරි 04 කියන දවස හැමොගෙම හිතේ තියෙන ගොඩක් හොද දවසක්.සතුටු දවසක්.එදා අපේ ශ්‍රී ලංකා ජාතියටම නිදහස ලැබුනු බව නම් ඕන කෙනෙක් දන්නවනෙ.වැඩිය විස්තර

Wednesday, February 2, 2011

ඉලංදාරියාට උදව්වක් වෙමු.

මේ පිංතූරය Facebook
හි Profile Picture එක කරගෙන
දිලුම්ට උදව්වක් වෙන්න!
මොකද්ද මේ පොස්ට් එක?‍කව්ද මේ ඉලංදාරියා? කියල අහයි හැමෝම
ඇත්තටම ඉලංදාරියා කියන්නෙ බ්ලොග් කරුවෙක්.අපි වගේම අහිංසක විදියට බ්ලොග් එක ලියන කෙනෙක්.ඒත් එයාට එක අඩුවක් තියෙනව.අපිට වගේම හොදට ඇස් පේනව.ඇවිදින්න පුළුවන්.ඒත්.. ඒත් එයාට කං ඇහෙන්නෙ නෑ.ඉලංදාරියාගේ හැබෑ නම දිලුම් දිසානායක.මේ බ්ලොග් පොස්ට් එක නිකන් ජොලියටවත්,හැමෝම මෙයා ගැන දාන නිසා වත් නෙමි.අපේ සහොදරයෙක් වගේ නිසා කරන ඉල්ලීමක්.

Sunday, January 2, 2011

විද්දා වෙනස්වෙයි|Time For Change......

                                                                                                    කෙෂාන් විදුරංග (විද්දා) ,
                                                                                                               බ්ලොග් එක පාර,
                                                                                                                 Blogger හන්දිය,
                                                                                                                             ජංජාල
                                                                                                                        2011/01/02

හිතවත් බ්ලොග් කියවන්නනි,

       කට්ටියටම ඔක්කොටම ඉස්සෙල්ල  සුභ අළුත් අවුරුද්දක් වේවා කියල කියන්න ඕනෙ!!
අද ඉදං මම වෙනස් විදියකට තමා බ්ලොගිය ලියන්නෙ.

Sunday, December 26, 2010

ජීවිත ලක්ෂ 3ක් බිලිගත් සුනාමිය.....

ලෝකයේම මිනිසුන්ගේ දෑස් අගට කදුලක් එක්කර සුනාමියට අදට හරියටම වසර 4ක් පිරෙනව කියල ඔයාලත් දන්නව ඇති.

මීට හය වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වෙනිදා පෙර දින අසිරිමත් නත්තලක මිහිර විදි දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළබඩ ජනතාව සිය දෛනික කටයුතු ඇරඹිණි.

^උඩට යන්න