Thursday, December 16, 2010

Shaun the Sheep Ep.14 |ලොම් කපීම....

ඊයෙ නම් මට ගේන්න බැරි වුනා එපිසොඩ් එකක්.ඒකට සොරි වෙන්ඩ ඕනෙ.අද ගෙනාව ඔන්න මාර ෆන් එකක් තියෙන එපිසොඩ් එකක්.ඉස්සෙල්ල කට්ටියගෙන් සැප දුක් එහෙම අහන්න එපැයි.කොහොමද මගේ යාළුවනේ?.ඒල නේද?හොදයි නෙ.? එහෙනං වැඩේ පටං ගමු.

අද තමයි බැ‍ටළු අයියලගේ ලොම් කපන දිනය.ඔයාල දන්නවනෙ බැටළුවොන්ගෙ ලොම් වලට මාර ඉල්ලුමක් තියෙන විත්තිය.ඉතිං එක්කෙනෙක්ගෙ ලොම් එහෙම කැපුව කියමුකො.අනිත් ටික
බයවෙලා.හැංගුනා.ෂොන් ඒ අතරෙ ලොම් කපන මැෂිමට වැඩේ දුන්න.ඉතුරු ටික බලා ගන්නකො.පහල Video 1න්



*Comment 1ක් දාල යන්න!


---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න