Saturday, December 4, 2010

Shaun the Sheep Ep.4 | පොඩි බැටලුපැටියාගේ ඇඩිල්ල.....

අනේ කට්ටිය තහ වෙන්න එ‍පා අනේ....
මට අලුතෙන් පොස්ට් එකක් දාන්න බැරි උනේ මට වාර විභාගේ තිබුනා ඒකයි හොදේ!!!!
සොරි වෙන්ඩ ඕන ඒකට!!!....
දන්නවනෙ මම වැඩ අදික මෑන්ස් කියල :D [මගෙ අම්මියේ මූ කියන බොරු..ඕකා නිකන් ගෙදෙටිට වෙලා කකා බිබී ඉන්න එකා..... :O]

හරි හරි දැං ඉතිං බැන්න ඇති ඕං....
අද නං වෙන්නෙ ඔයාලගෙ අර ආදරය දිනාගත් [මම නෙමේ බං ...මට කව්ද ආදරේ නේද ???:D ] ටිමී නොහොත් පොඩි බැටලු පැටියගේ බෝනික්ක
ගොවිපල අයිති අංකල් සීය ගන්නව ඉතිං ඊට පස්සෙ එයා අඩන ඇඩිල් නවත්තන හැටි තමා අද පෙන්න්නනෙ.... ඔය පල්ලෙහා තියෙන Video 1 බලන්නකො එතකොට වෙච්චදේ බලාගතහැකි!!!




*Comment 1ක් දාලම යන්න...


---විද්දා---

2 comments:

^උඩට යන්න