Wednesday, December 15, 2010

Norton Internet Security 2010

මම කවදාවත් ඔයාලට Software දීල නැති හිංද ඔන්න අද මම ගෙනාව Software 1ක්.මේක Internet Security 1ක්.දන්නවනේ Norton Internet Security.අන්න ඒක තමයි දෙන්නෙ.මේක ගොඩක් හොද Internet Security 1ක්.ඔයාලත් දාගෙනම බලන්න.මමත් දැම්ම.පොඩ්ඩක් වත් මගේ මැසිම ස්ලෝ නැහැ.නියමෙට වැඩ මැක්සා.

වැඩි කතා ඕයන නෑ ඔයාලත් දාගෙනම බලන්නකො මේකෙ වැඩ.. පහල Torrent 1යි  Direct Download link යි දෙකම තියෙනව කැමති එකකින් බා ගන්න.මේක මම හොයා ගත්තෙ ඊයෙ රෑ රෑ හිංද දැම්මෙ නෑ.දැං දැම්මනෙ බාගන්න.අනිවාරෙන් හොද,නරක දෙකම Comment 1ක් මාර්ගයෙන් කියන්න.ඉස්සරහට ඔයාලට ඕන Games , Softwares , Movies එහෙම කියන්න මම හොයල දෙන්නම්




---විද්දා---

2 comments:

  1. Ei ada ane me mewwa danne.. dapiya Norton 360 gena. monawa unath ela.. hebai machan hora badu dana eka hoda nehe kollo :D

    ReplyDelete
  2. @Barny_හික් හික්.අනේ පල මම දාන්නෙ හොර එව්ව නෙමේ බොල

    ReplyDelete

^උඩට යන්න