Monday, December 6, 2010

Shaun the Sheep Ep.6 | බැටලුවො චිත්‍ර අදියි......

ආහ් අද නං මාර දවසක් ගොරව ගොරව වහිනව...
ඉතිං කස්ටිය කොහොමද?
මොකෝ සද්දයක් වත් නැත්තෙ? [බොට මොකටද යකෝ ඒක :P]
ම්ම්ම් ...

අද මම කියන්න යන්නෙ බැටලුවො කරපු මැක්සා වැඩක්..
අපේ ගොවිපල අයිත් අංකල් සීයා චිත්‍ර අදින්න ආව ගොවිපලට...
එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්.. [ඉතිං අපිට මොකෝ  :P]
ඉතිං ඔන්න චිත්‍රෙ අදින්න පටං ගත්ත.ටිවෙලාවක් යනකොට
සුදුපාට තීන්ත ඉවර උනා... ඒක ගේන්න යන අතරෙ බැටලුවො ඇදපු චිත්‍රය ගැන තමයි අද කතාව...
ඔන්න මම වැඩිය කිව්වෙ නෑ.ඔයාලට පහල තියෙන Video 1 බලන්න ඕනෙ නිසා...






*Comment 1ක් දාල යන්න හොදේ ! 


---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න