Friday, January 13, 2012

පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

නේ යාළුවනේ.... ඔන්න ඉතිං සුභ අළුත් අවුරුද්දෙ කුලුදුල් පෝස්ටුව.... ඉස්සෙල්ලම කස්ටියට,
 සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියනව(නැත්තං ඉතිං වසල හමාරයි).අවුරුද්දට ඉතිං බ්ලොගේට ලස්සන ඇදුමක් අන්දල ටයිට්ල් පොඩ්ඩත් ලස්සනට මංද කරලනෙ තියෙන්නෙ. ආ නැද්ද හා? දැං සාපෙත් ඉවර නිසා ගෙදර තමයි හිටියෙ. ඉන්න ගමං පෝස්ට් එකක් දාන්න කල්පනා කලා කලා මොනවත්ම හිතට එන්නෑ. අන්තිමට එකක් තෝර ගත්ත. ඒකත් මාව බයිට් වෙයි කියල හිතල නැවැත්තුව. අන්තිමට මේක තමයි ඉතිං දාන්න හදන්නෙ....
^උඩට යන්න