හායි කස්ටිය.. අර කලිං දාපු පෝස්ට් එක මං ඩිලීට් කලා... ඒක වැඩක් නෑ. මේකෙ බැදුන මකුළු දැල් අහක්
කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....