කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....
මෙන්න මේකයි අද මම කියන්න යන්නෙ.බුකියෙ පැත්තෙ යන අය නං මේක දන්නවැති.හහ් ඒක තමයි කියන්න යන්නෙ...
මේ දවස් වල චැට් කොරන වෙලාවට හැමොටම වගේ මේං මේ වගේ එවා එනව ඇති නේ.. බලන්නකො.හැබැයි Link 1 Click කිරන්න නං එපා. මේන්න මේ වගේ ඒව තමා එන්නෙ.
OMG: This girl killed herself after her FATHER posted this message on her wall: http://bit.ly/hl0uXL <2011/03/18>
Hey, check out this girl, lol, she must be out of her mind for making that video!: bit.ly/erH085 <2011/03/19>
Yo, I am going to look like a sharpie in 21 years! See what you will look like: bit.ly/hAKS75 <2011/03/20>දින ටිකක් තියෙන්නෙ ඒව ආපු දවස් හොදේ.. නැතුව මේ ඒකෙ තිබුන එකක් නෙමි..
හදිස්සියෙවත් Log වෙන්න බැරි උනොත් කරන්න තියෙන්නෙ Account 1කේ Password එක වෙනස් කරන එක. හැබැයි ඊට පස්සෙ නං ඒ වගේ ගොං වැඩ කොරන්න යන්නෙපා.මේ වගේ Shout Url ආවොත් Click කරන්න එපා.ඒව Long Url Site 1ට ගිහිල්ල Expand කරලම බලන්න ඒක ඇගට ගුනයි.
මේක ගොඩක් අය දන්නව ඇති කොහොම උනත් මම හැමදාම වගේ මේකත් මම කිව්වෙ මේක ගැන නොදන්න අයට.මොක උනත් "අවදානමට පෙර සූදානම හොදය" කියනවවෙ. මේක වැදගත් කියල හිතෙනවනං කමෙන්ට් එකක් දාල යන්න....
--විදූ--
Hikz Hikz Hikz !!!
ReplyDeleteලොල්ය... අයි බන් මෙහෙම පොස්ට් දාන්නෙ..?? තියෙන ගොන් කමට කුක් කරානම් විදවන්න දියන්...
ReplyDelete@ගාමින්ද ඔය හිනාව නවත්තගනිං...
ReplyDelete@සුළඟිල්ල | pinkie හික් පව් නෙ බං අබි වගේම අහිංසක උං නේ ඕව කුක් කොරන්න බලං ඉන්නෙ. ඒක නිසා කිව්වෙ...
ReplyDeleteහොදා හොදා..... මට දං ඔක පස් පාරක් විතර වුනා.....
ReplyDelete@කුක්කා හික්.. කුක්කා කුක් කොරන්න ගිහිංම කික් වෙලා...
ReplyDeleteela ela සිරා වැඩක්! :D..
ReplyDelete@chutiputha ඉත්තූතියි මාමේ...
ReplyDeleteහිහි මටත් මේ දඔයවගේ එකක් ආවා.......
ReplyDeleteමේක කියවල තිබ්බ නිසා බේරුනා
@සහන්හික් ස්තූතියි අයියේ...... අන්න ඒකනෙ...
ReplyDeleteතාම නම් ආවේ නෑ බං... බලමු ඉස්සරහට. උම කිව්ව එක හොඳයි බං.
ReplyDelete@prasanna86k හහහහම්ම්ම්ම්ම්.. ස්තූතියි සහෝ...
ReplyDeleteමටනං ආවද කියල මතකයක්වත් නෑ,
ReplyDeleteආවොත් ඉතිං කික් කොරලම බලනව...
@සසීන්ද්‍ර වීරසිංහ කුක් කොරල.... නොකවුට් වෙයං...
ReplyDeleteකිව්ව එක හොදයි මල්ලියා...තැන්කු
ReplyDelete@නිම්ශාස්තූතියි අක්කේ..... වෙල්කං වේවා!
ReplyDeleteවෙලාවට කලින් කිව්වෙ. අපි ඉතින් ඔය වගේ ගොන් වැඩ කරන්න හරි දස්සයි නොවැ
ReplyDelete@පිණිබිඳු...අනිවාරෙන්.... මම දැන්නෙ නැතුවය ඔයාලගෙ වැඩ....
ReplyDeleteඅෆ්ෆා ඔව්ව අයින් කොරන්න බැරිද මන්දා, දන්නැති මිනිහා අනාතයි කිව්වලු.
ReplyDeleteමන් නම් 99 බේරුනා..මෙpost එක නිසා.thanx විදු.....
ReplyDelete@MKනවත්තන්න ක්‍රමයක් නම් දන්නෙ නෑ.... තියෙන එකම ක්‍රමේ තමයි ඉතිං ලිංක් එක උඩ කොටන්නෙ නැතුව ඉන්නෙක.....
ReplyDelete@Gevinduඒක තමයි මටත් ඕන වෙලා තිබුනෙ සහෝ..... ස්තූතියි ප්‍රතිචාරයට...
ReplyDelete