Showing posts with label Web Sites. Show all posts
Showing posts with label Web Sites. Show all posts

Tuesday, November 22, 2011

කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු



යුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා‍ ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ‍. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැ‍මෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.



මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....

Wednesday, August 17, 2011

Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...


ආහ් යාළුවනේ... කෝමද නිවාඩුව ෆට්ට නේ??? මට නං එපාවෙලා... බ්ලොග්ගෙට ගොඩක් දෙනෙක් විෂ් කොරල තිබ්බ... හැමෝටම තෑංක්ස් පාරක් දාන්නෙපැයි... ඔන්න මගෙන් හැමොන්ටම රොම්බා තෑන්ක්ස් හොදේ...

මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ... හික්.... අපි අහුවෙයි ඕකුන්ට.... දැං ඉතිං කතාව ඇති..

ගිරිස් යකා වගේම හෙන නට් එකක් නෙ මේ අළුත් චැට් බාර් එක. අන්න ඒකට කූට ව්‍යපාරයක් යනව හදල දෙන්න පේජ් එකට ලයික් කොරන්නෙයි කියල.. ඉතිං ඕකට විදුමත් ගෙනාව මම. මේකයි විසදුම. මේ ටැට් බාර් එක අයින් කොරන වැඩේ කරන්න පුලුවං Google Chrome / Firefox / Opera කියන Browser වලට විතරයි... අපි දැං වැඩේට බහිමු.... මේ 3න් 2ක් විතරයි වැඩ කරන්නෙ මයෙ හිතේ. ඒක නිසා මම දාන්නෙ ඒ 2 විතරයි....

Saturday, March 19, 2011

මේව මහ කැත වැඩ..

හායි කස්ටිය.. අර කලිං දාපු පෝස්ට් එක මං ඩිලීට් කලා... ඒක වැඩක් නෑ. මේකෙ බැදුන මකුළු දැල් අහක්
කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....

Wednesday, February 2, 2011

ඉලංදාරියාට උදව්වක් වෙමු.

මේ පිංතූරය Facebook
හි Profile Picture එක කරගෙන
දිලුම්ට උදව්වක් වෙන්න!
මොකද්ද මේ පොස්ට් එක?‍කව්ද මේ ඉලංදාරියා? කියල අහයි හැමෝම
ඇත්තටම ඉලංදාරියා කියන්නෙ බ්ලොග් කරුවෙක්.අපි වගේම අහිංසක විදියට බ්ලොග් එක ලියන කෙනෙක්.ඒත් එයාට එක අඩුවක් තියෙනව.අපිට වගේම හොදට ඇස් පේනව.ඇවිදින්න පුළුවන්.ඒත්.. ඒත් එයාට කං ඇහෙන්නෙ නෑ.ඉලංදාරියාගේ හැබෑ නම දිලුම් දිසානායක.මේ බ්ලොග් පොස්ට් එක නිකන් ජොලියටවත්,හැමෝම මෙයා ගැන දාන නිසා වත් නෙමි.අපේ සහොදරයෙක් වගේ නිසා කරන ඉල්ලීමක්.

Wednesday, January 26, 2011

Facebook Wall එකට ලස්සන වැඩක් දාමු.

ආ සෙට් එක කොහොමද?
‍මම නං මේ දවස්වල ටිකක් විතර බිසී.පාඩම් වැඩ නිසා.මොකද මේ අවුරුද්දෙ අන්තිමේ සා.පෙ එනවනේ.අද ඔයාලට මම කියන්න යන්නෙ ෆේස් බුකියෙ අළුත් මුහුණුවරේ පොඩි වැඩ කෑල්ලක් දා ගන්න හැටි.මේක ඔයාලටත් ගොඩක් අළුත් ඇති.සමහරු දැනටම කරල ඇති.නැත්තම් දැනගෙන නොකර ඇති.කොහොම උනත් අද මම කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.බලන්නකො ඔයාලත් කරල. මමත් කලා පහල තියෙන පිංතූර ට්ක බලල අදහසක් අරං බලන්නකො කරලම.
මේක ම‍ම ආසාවට මගේ Profile Wall 1ට දාපු එක

^උඩට යන්න