Friday, December 31, 2010

මගේ ජීවිතේ වටිනාම අවුරුද්ද අදින් නිමවේ!!

මගේ ජීවිතයේ සොදුරුතම මතකයන් හා වටිනාම අවුරුද්ද වුනු 2010 අවුරුද්ද අදින් අවසන් වෙන බව ඔබ සැවොම දනී.ඇත්තම කිවොත් මගේ ජීවිතේ ම‍ට සතුටුම අවුරුද්ද 2010තමයි.මන්ද යත්, මේ බ්ලොගියේ ආරම්භය සහ ෆේස්බුකියේ ආරම්භයත් මේ වසරේදීම සිදුවූ නිසා වෙනි.ඇත්තටම මේ වසර ද‍ාමා යන්නට දුක වූවත්.කරන්නට දෙයක් නැති කම නිසාම මම එය කරමි.ලස්සන අවුරුද්දට මතකයන් රැසක් එක්කර 2011 වසර ආරම්භ කරන මෙන් මම ඔබ සැමගෙන්ම ඉල්ලනව.මේ හිටිය වගේම ඉදිරියටත් ඔයාල මාත් එක්කම ඉදීවි කියල මම හිතනව.

Thursday, December 30, 2010

Vidhu Film | විදූ චිත්‍රපටය

අනේ දවස් දෙකින් පෝස්්‍ට් එකක් වත් දාන්න බැරි වුනා නෙ.මම ලබන අවුරුද්දෙ ඉදංම පෝස්ට් දාන්න පටංගන්නං. ලබන අවුරුද්දෙ සා.පෙළ ත් තියෙනව.ඒක නිසා වැඩිය පෝස්ට් දාන්න බැරිවෙයි මම හිතන්නෙ.ඒක වැඩක් නෑ අද මමඅවේ ටිකක් විතර මට විශේෂ දෙයක් සහ ඔයාලටත් විශේෂ වෙන දෙයක් කියන්න.ඒක තමයි විදූ කියල අලුතෙන් ආපු චිත්‍රපටිය.ඉස්සෙල්ලම මේක මට විශේෂ මොකෝ කීල බලමු.මොන විශේෂයක්ද , මේකෙ තියෙන්නෙ මගේ නිසා බොල විශේෂ.මූනුපොතේ ඉන්න සෙටාර් එකනං මේ ගැන දන්නව.ඔයාලට විශේෂ මේක ලස්සන චිර්‍තපටියක් නිසා.ළමයින්ටම හදපු එකක් නිසා.මේක නිශ්පාදනේ කල්ල තියෙන්නෙ අශෝක හදගම මාමලු.

Monday, December 27, 2010

Shaun the Sheep Ep.17 |ෆන් එක....

ඊයෙ එක පොස්සට් එකයි.ඒක නිසා අද වැඩියෙන් දානව.ඒත් මගේ බ්ලොගියේ පෝස්ට් වලට Comment දාන්නෙ නෑ නෙ.මට මේ බ්ලොගිය ලියන්නත් එපා වෙනව.මට Comment නැති හින්ද.මොනා කරන්නද.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.කමක් නෑ.ඔන්න අද පළවෙනි එපිසෝඩ් එක

මේකෙ වෙන්නෙ ඉස්සෙල්ලාම බලු අයියට බලු

Sunday, December 26, 2010

ජීවිත ලක්ෂ 3ක් බිලිගත් සුනාමිය.....

ලෝකයේම මිනිසුන්ගේ දෑස් අගට කදුලක් එක්කර සුනාමියට අදට හරියටම වසර 4ක් පිරෙනව කියල ඔයාලත් දන්නව ඇති.

මීට හය වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වෙනිදා පෙර දින අසිරිමත් නත්තලක මිහිර විදි දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළබඩ ජනතාව සිය දෛනික කටයුතු ඇරඹිණි.

Saturday, December 25, 2010

Shaun the Sheep Ep.16 |පොඩි Timmyගෙ තවත් ලොකු ගොන් වැඩක්....

මෙන්න අද දවසේ එපිසෝඩ් එක.වහිනවත් එක්ක ෆට්ට සීතලයි අෆ්ෆා.නත්තල් කන්න කස්ටියට නම් මේ වෙනකොට ගොඩන් දේවල් හම්බචේච පාටයි!! වැඩි විස්තර ඕනෙ නෑ ඔන්න මම දැං දෙන්න යන්නෙ මේක

අපේ ටිමිය මලය ‍කස්ටියට දාන පොඩි මරාලයක් ගැන තමයි අද කියන්න යන්නෙ.අද වෙන්නෙ ටිමිය සර්කස් එකක් තියෙන තැනකට ගිහිං කස්ටියට

අද දවසේ අපි නොදන්ත් උපන් දිනය....

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (නිවුටන්ට වයස අවුරුදු 46 දී
ගොඩ්ෆ්‍රේ තෙලර් විසින් ඇදි ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය)
ඔයාල සමහරවිට මේ උපන්දිනය දන්නවත් ඇති.අනේ මම නම් මේක දැනගත්තෙ ඊයෙ.අද දවසේ ක්‍රිස්තුස්  වහන්සේ ගේ උපන්දිනය වගේ ශ්‍රේෂඨ විද්‍යඥයෙක් ගෙත් උපන්දිනයක් අදට යෙදිල තියෙනව.ඒ තමයි ශ්‍රේෂඨ විද්‍යඥ අයිසැක් නිව්ටන් මහතා එතුමා ගැන පොඩි විස්තර ටිකක් කියන්න තමයි මම දැං හදන්නෙ.

Friday, December 24, 2010

Shaun the Sheep Ep.15 |පිංතූර ගැනීම....

කාලෙකිං දුන්නෙ නෑ නෙ Shaun the Sheep එපිසෝඩ් එකක්. මෙන්න දැං දැම්ම.ඔයාල දන්නවනෙ මමත් ටිකක් හොද කැමරා ශිල්පියෙක් කියල. ඒ වගේ අපේ ෂොන් අයියත් පොඩි පිස්සුවක් නටනව ගොවිපලට ආපු දෙන්නෙක්ගෙ කැමරාවක් හොරෙන් අරන්.මැක්සා වැඩ ටිකක් වෙනව පුරුදු විදියට ඌරොන්ගෙ කරදරරෙත් එනව.

Planet 51

හරියටම දවස් 7කින් බ්ලොග් එක ලියන්න බැරි වුනා.ඒකට සමාවෙන්න .ඔන්න ගෙනාව තවත් ලස්සනම ලස්සන Movie 1ක්.මම නම් මේක බැලුවෙ ඊයෙ.මැක්සා.මේකත් කාටූන් Movie 1ක්.ඇත්තටම මාර ලස්සනයි 3D SuperB. ඉතිං බලපු නිසා ඔයාලටත් දෙන්න ඕන නිසා ඔන්න දැම්ම.

Thursday, December 16, 2010

Shaun the Sheep Ep.14 |ලොම් කපීම....

ඊයෙ නම් මට ගේන්න බැරි වුනා එපිසොඩ් එකක්.ඒකට සොරි වෙන්ඩ ඕනෙ.අද ගෙනාව ඔන්න මාර ෆන් එකක් තියෙන එපිසොඩ් එකක්.ඉස්සෙල්ල කට්ටියගෙන් සැප දුක් එහෙම අහන්න එපැයි.කොහොමද මගේ යාළුවනේ?.ඒල නේද?හොදයි නෙ.? එහෙනං වැඩේ පටං ගමු.

අද තමයි බැ‍ටළු අයියලගේ ලොම් කපන දිනය.ඔයාල දන්නවනෙ බැටළුවොන්ගෙ ලොම් වලට මාර ඉල්ලුමක් තියෙන විත්තිය.ඉතිං එක්කෙනෙක්ගෙ ලොම් එහෙම කැපුව කියමුකො.අනිත් ටික

Wednesday, December 15, 2010

Norton Internet Security 2010

මම කවදාවත් ඔයාලට Software දීල නැති හිංද ඔන්න අද මම ගෙනාව Software 1ක්.මේක Internet Security 1ක්.දන්නවනේ Norton Internet Security.අන්න ඒක තමයි දෙන්නෙ.මේක ගොඩක් හොද Internet Security 1ක්.ඔයාලත් දාගෙනම බලන්න.මමත් දැම්ම.පොඩ්ඩක් වත් මගේ මැසිම ස්ලෝ නැහැ.නියමෙට වැඩ මැක්සා.

Tuesday, December 14, 2010

Phone එකේ IMEI Number නොහොත් Serial Number..

මුලින්ම කියන්න ඔනේ මේක ගත්තෙ නදීශාන්ගේ සයිබර් ලියවිල්ල ලියන මගේම අයිය වගේ ඉන්න නදීශාන්     අමරසේකර අයියගෙන්.එයා තමා මේ පෝස්ට් එක ඉස්සෙල්ල දැම්මෙ.මම ඒක හොරකං කලේ එයාගෙන් අහල.මෑන්ස් මට බැන්න බැනිල්ලක් ඇටි හැලෙන්න,ඉන්නෙ අහිංසකය වගේ බැන්නම තමයි ඒකගෙ අහිංසක කම කොහේද කියල හොයා ගන්න පුලුවන් වුනේ.ඒකෙන් අපිට වැඩක්  නෑ.දැං වැඩේට බහිමු!

Shaun the Sheep Ep.13 |මීමැස්සොත් එක්ක බෑ....

අද නං ගේන් වෙන්නෙ එක එපිසෝඩ් එකයි තරහ වෙන්න එපා හොදේ!
ඉතිං ඔයාල පැණිරසට ආසද? ජෑම්වලට එහෙම.නැත්තං මී පැණි වලට ආසද?
උන්න එහෙනම් මේ එපිසෝඩ් එකේ වෙන්නෙ අන්න ඒව නිසා වෙන කරදරයක් ගැන.

අංකල් සීයා ගොවිපලට අලුතෙන් මීමැසි ‍පෙට්ටියක් ගේනව [මීමැස්සො එක්ක හොදේ!].
මේක අපේ බැටලුස්ලා දැක්ක.ඕන එකකට හොම්බ දාන නිසා මේකත් මොකක්ද කියල බැලුව.ඒ අතරෙ බලු අයිය

Madagascar: Escape 2 Africa

ඔන්න අදත් උදේ පාංදරම ගෙනාව ෆට්ට ෆන් Movie 1ක්.මේකෙ නම Madagascar: Escape 2 Africa.
මේකෙ ඉන්නෙ තනිකරම සත්තු විතරයි.ඒ ප්‍රධාන චරිත වලට.අනිත්ඒවට නම් මිනිස්සුත් ඉන්නව.මේකත් Animate කරපු Movie 1ක්.මම කටුන්වලට කැමතියිනෙ ඉතිං.‍Movie 1කේ ප්‍රධානම චරි‍තය Alex.එයා සිංහයෙක්.මේ කට්ටිය ගුවන්යානයක්  හදාගෙන New York වලට යන්න හදන්නෙ.ඒත් මගදි ඒක කැ‍ඩිල වැටෙන්නෙ අප්‍රිකාවට.අන්තිමට Alex හොයා ගන්නව එයගෙ අම්මවයි තාත්තවයි.එයා දන්නෙ නැති වුනාට එයා ඉපදිල තියෙන්නෙත් අප්‍රිකාවෙ.පොඩි පොඩි සටන් එහෙමත් වෙනව.ඒත් ෆන් එක තමයි වැඩියෙන් තියෙන්නෙ. මේකෙ විස්තර ටිකක් කිව්වොත්..

Monday, December 13, 2010

Shaun the Sheep Ep.12 |ෆිල්ම් බැලීම......

ටිකක් පහුවුනා අනේ සොරි.
මම වැඩක හිටියෙ ඒකයි [මේක දැං කියන්නෙම බොරුනෙ.:O]
කෝ කෝ යන්න  එපා අනේ ඉන්න!

අද කියන්නෙ යන්නෙ අර ටිමිය කියන පොඩිම පොඩි බැටළු පැටිය කරන වැඩක්. ඒක මහ නැහැදිච්ච පැටියෙක්! [මම වගේමයි :D].ඉතිං අංකල් සීය බය හිතෙන කතාවක් බලනව පීසා එකක් කකා.ඒක ජනේලෙන් අපේ සෙට් එක බලං ඉන්නව

G-Force..

Shaun the Sheep ඊලග Episode 1 තව පැයකින් එනව.
එතකන් මේක බලන්න .
මම කිව්වනෙ මම ආස වැඩියෙන් කාටූන් වලට  කියල.
මේකෙ නම G-Force.මේකෙ ඉන්නෙ පොඩි මීයො වගේ ජාතියක්.හරියටම නම දන්නෙනෑ.මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ  ලොකප්‍රසිද්ධ FBI එක ගැන. 
දැං මම මේ Movie 1 ගැන විස්තර කියන්නම් 

Shaun the Sheep Ep.11 |සරුංගලේ......

හායි !!! කට්ටිය හොදින් නේද?
ඊයෙ මේව දෙන්න බැරු වුන හේතුව දන්නවනෙ? ඔව් අන්න ඒක හිංද තමයි.
අද ඒකටත් එක්ක දෙන්නම්..
දැං සතුටුයිනෙ.
අද ටිකක් හුලගත් වැඩියි වගේ නේ?[අනේ පල.මූට මේ කතාව පටං ගන්න කියන බොරුවට අපිත් අහුවෙනවනෙ අම්මප :-/]

අද කියන්නෙත් පොඩි ෆන් කතාවක්.එදා හුලගත් වැඩි දවසක් නිසා.අපේ කට්ටියට කන්නත් බෑ.තඩි බැටලුව ඇර ඔක්කොම හුලගට ගහගෙන යන Size 1ක් තිබ්බෙ.මේ වෙලාවෙ එතනට පාවෙලා අවා

Sunday, December 12, 2010

දැයම පිබිදවූ අපේ කාලයේ බුදු හාමුදුරුවෝ....

මම දන්නව දැං වෙනකොටත් ‍අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ගොඩක් ලිපි පලවෙලා ඇති.ඒත් මම තාම එකක් වත් දැක්කෙ නෑ.

මීට හරියටම අවුරුදු 7කට පෙර මේ ලොවෙන් සමුගත් අපේ කාලයේ බුදු හාමුදුරුවෝ,නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ ,නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ, රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ වැනි පාථ වලින් ආමන්ත්‍රනය කළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ඔබට පොඩි හරි දැනුමක් ලබා දෙන්න.

Saturday, December 11, 2010

Shaun the Sheep Ep.10 | බැටලු මියුසික්......

මම උදේ පොරොන්දුවක් වෙලා ගියානෙ අනිවාරෙන් ඊලග එපිසොඩ්එක හම්බවුනොත් ගෙනත් දෙනව කියල...
අන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්න හදන්නෙ..අපි ඉති මන්ත්‍රීලා ඇමතිලා නෙමේනෙ.කිව්වොත් කිව්වයි.අනිවාරෙන් ඉටු කරනව...

දැං මම කියන්න යන්නෙ බැටලුවො පොඩි ෆන් එකක් ගත්ත හැටි.මේකෙ වෙන්නෙ අංකල් සීයා අලුත් Sound System 1ක් ගේනව.එතකොට ඉතිං පරන කබල වැඩක් නෑ කියල අහකට දානවනෙ [සමහරු නං පරණ එකත් තියා ගන්නව‍නෙ නේද?].ඉතිං මේක අපේ කට්ටිය අරං ගිහින් දානව පාටියක්.මරු පාටිය.ඒකට එන්නව

Shaun the Sheep Ep.9 |හරකා සමග......

කොහොමද කට්ටිගෙ දුක සැප එහෙම?
මමත් හොදින් [කව්ද බොල බොගෙන් ඇහුවෙ හොදින්න ද කියල?]
ඉතිං ඉතිං අව්ව පායපු දවසක් නිසා පොඩ්ඩක් ඉක්මනට කියල දාන්න හිතුන...
අද හවසට මම ඊලග කොටසත් හොයාගත්තොත් දාන්න උත්සාහ කරනව.
කෝ කෝ දැං කතාව කියමු නේ.
අද නං කියන්න යන්නෙ මහ විකාර කතාවක්.මේකෙ ඉන්නව මහ

Friday, December 10, 2010

Shaun the Sheep Ep.8 |කස්ටිය Pizza කයි......

අද නං වැස්ස බපාඩ්ඩක් පායල...
හම් ඔව් බොල ඇත්ත තමයි කිව්වෙ....
ඇයි මෙච්චර කල් බොරුකියල නෑ නේ....
ඒකෙන් මේකෙන් මට ආපු වැඩෙත් අමතක උනා [අනේ මේක කියන බොරු :O]

අද මම කියන්න යන්නෙ අපේ බැටළුවො

Thursday, December 9, 2010

Shaun the Sheep Ep.7 |කරදරකාර එළුවා......

කොහොමද කට්ටියට....
වහිනවද ඔහෙට ???
මෙහේටනං මදි නොකියන්න වැස්ස!
ඉතිං ආව ගිය තොරතුරු කතා‍ නොකර වැඩේ බහිමු නේද?

අද කියන්න නම් යන්නෙ කලින්දීපුවට වඩා වෙනස් කථාවක්....
මේකෙ වෙන්නෙ...[මොකද්ද බං.කියනවකො ටක්ගාල කියන මගුලක්]...
අලුතෙන් අංකල් සීයා ගොවිපලට ගේනව

Monday, December 6, 2010

Shaun the Sheep Ep.6 | බැටලුවො චිත්‍ර අදියි......

ආහ් අද නං මාර දවසක් ගොරව ගොරව වහිනව...
ඉතිං කස්ටිය කොහොමද?
මොකෝ සද්දයක් වත් නැත්තෙ? [බොට මොකටද යකෝ ඒක :P]
ම්ම්ම් ...

අද මම කියන්න යන්නෙ බැටලුවො කරපු මැක්සා වැඩක්..
අපේ ගොවිපල අයිත් අංකල් සීයා චිත්‍ර අදින්න ආව ගොවිපලට...
එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්.. [ඉතිං අපිට මොකෝ  :P]
ඉතිං ඔන්න චිත්‍රෙ අදින්න පටං ගත්ත.ටිවෙලාවක් යනකොට

Youth Turn | Social Network

අද නං අවේ Special දෙයක් කියන්න... ඒක තමයි [මේක]..
නෑ නෑ විහිලු නෙමේ මේ අපේ Trix Hunter  ලියන මගේ හොදම මිතුරන්ගෙන් එක්කෙනෙක් වන ලක්ෂික ගයාල් සොයුරා හදපු Social Network  1....

මාත් මේකෙ ඇඩ්මින් කෙනෙක්....


කට්ටිය හිතයි මේ අවුරුදු 15 කොල්ලොන්ට ඕව කරන්න පුලුවන්ද ? කියල  ඔව් කරන්න පුලුවන්!
 අපි ඒක කලා!!!

Sunday, December 5, 2010

Shaun the Sheep Ep.5 | කස්ටියගේ ඇපල් කෑම......

කොහොමද යාලුවනේ!!!
අද මම කියන්න යන්නෙ අපේ බැටලුවොයි ඌරොයි ඇපල් කාපු හැටි....
අපේ ගොවිපළ බලා ගන්න බලු අයිය අයිතිකාර අංකල් සීය එක්ක යනව ගමනක්....
ඒ අස්සෙ ඌරොන්ගෙ පැත්තෙ තියෙන ඇපල් ගහේ ඇපල් හැදිල [පෙරේත කමට කෙළ ගිල්ලට වැඩක් නෑ මේක වෙන්නෙ කාටූන් එකේ :P ]..
ඉතිං ඌරයියල තුන්දෙනා

Saturday, December 4, 2010

Shaun the Sheep Ep.4 | පොඩි බැටලුපැටියාගේ ඇඩිල්ල.....

අනේ කට්ටිය තහ වෙන්න එ‍පා අනේ....
මට අලුතෙන් පොස්ට් එකක් දාන්න බැරි උනේ මට වාර විභාගේ තිබුනා ඒකයි හොදේ!!!!
සොරි වෙන්ඩ ඕන ඒකට!!!....
දන්නවනෙ මම වැඩ අදික මෑන්ස් කියල :D [මගෙ අම්මියේ මූ කියන බොරු..ඕකා නිකන් ගෙදෙටිට වෙලා කකා බිබී ඉන්න එකා..... :O]

හරි හරි දැං ඉතිං බැන්න ඇති ඕං....
අද නං වෙන්නෙ ඔයාලගෙ අර ආදරය දිනාගත් [මම නෙමේ බං ...මට කව්ද ආදරේ නේද ???:D ] ටිමී නොහොත් පොඩි බැටලු පැටියගේ බෝනික්ක

Tuesday, November 23, 2010

Shaun the Sheep Ep.3 | ලොකු බැටලුවාගේ මහත අඩු කරයි...

ඔන්න අදත් ගෙනාව ලස්සනම ලස්සන උඩ පැන පැන හිනා වෙන්න පුලුවන් Shaun the Sheep කාටූන් එකේ කොටසක්.....
මේකෙ නම් වෙන්නෙ අර තඩි බැටලුව පෙන්දෙක් වගේ හීනි කරනව....
මරු උපායවල් තමයි අපේ ෂෝන් දාන්නෙ....
ඒක වෙන්නෙ තඩි බැටලු අයියා අර ඒ කස්ටිය ඉන්න තැනින් එලියට ගන්න බැරි උනාම...
එච්චරටම මෑන් මහත් වෙලා...

Monday, November 22, 2010

Shaun the Sheep Ep.2 | බැටලුවො නාන්න ගිහිං...

ඔන්න මම අදත් ෂෝන්ගෙ කතාවක් ගෙනාව...දන්නවනෙ මේ විදූ බොරු පොරොන්දු දෙන්නෙ නෑ...
ඔන්න මේ ට්‍රැක් පනින එක නැති කරන්න බෙහෙතක් එහෙම තියෙනවනං මට කියන්න මේ දැනුත් ට්‍රැක් පැන්න දැක්කනෙ...
අද මේ බැටලූස්ලා නාන්න යන්නෙ...
මේ ගොල්ලො හොදටම මඩ නාල
ඒක නිසා අපේ ගොවිපල අයිති අංකලි සීයා [දන්නවනෙ]....
එයා බල්ලයියට කිව්වා ඔක්කොම නාවන්න එක්කං එන්න කියල...

Sunday, November 21, 2010

Shaun the Sheep Ep.1 | බැටලුවො Foot Ball ගහයි...


ඔන්න පොරොන්දු වෙච්ච විදියටම අද ගෙනාව Shaun the Sheep කාටූන් එකේ පළමු කොටස.
මේකෙ කස්ටිය ගෝවා ගෙඩියකින් Foot Ball ගහන එකක් තමයි තියෙන්නෙ වැඩි කතා ඕනෙ නෑ ඔන්න කට්ටියම බලන්නකො.ඊළග දවසෙ අනිත් එක ගේන්නම්කො..

Friday, November 19, 2010

බැටලුවාගේ වික්‍රමය‍‍| Shaun The Sheep...

මේක දැක්ක ගමන් ඉතිං කට්ටිය කියයි මේක හසිය අයියගෙ පොස්ට් එකෙන් ගහපු කොපියක් කියල..
අනේ නෑ.එ‍‍හෙම එකක් නෙමේ මම අද ඉදං ඔයාලට මේ Cartoon Series එකේ  Episode එක එක දෙනව.
අන්න මම ට්‍රැක් පැන්න වගේ නේ ඒ ඉස්සෙල්ල කලේ හැදින්වීම [එතකොට මේ මොකද්ද?].
ඔන්න දැං තමා හරිම හැදින්වීම කරන්නෙ....
මේක ඇත්තටම මම බලපු Cartoon Series එකක්.අද මම දැක්ක හසිය අයියා පෝස්ට් එකක් දාල තියෙනව.ඒකයි ඔයාලටත් මේක දෙන්න හිතුනෙ.[හික්  මූට පික්සුද?]
කාටූන් එකේ හැටියට කතාව යන්නෙ ගොවිපලක.මේකෙ ඉන්නෙ බැටලුවො සෙට් එකක්.

Monday, November 8, 2010

මා විසින් ගන්නා ලද හොදම ඡායාරූප 10 [My Top 10 Photography]

අද ආවෙ මම මගේ කැමරා ඇසට අහුවුනු හොදම ඒව 10ක් පෙන්නන්න තමා
වැඩි කථා ඕනෙ නෑ
අපි වැඩේට බහිමුකො
මම ෆොටෝ බ්ලොගියක් කරන බව ඔයාල දන්නවනෙ
ආහ්..... දන්නෙ නැද්ද?
අයියෝ මට වැඩේ අමතක උනානෙ. මම කියන්න හිටියෙ බට් මේ වැඩ හින්ද අමතක උනා.
අයෙත් ට්‍රැක් පැන්න වගේ.
හේ හේ මම ඉතිං ඡායාරූප ගන්න දස්සයනෙ
ඒ දක්ෂකමින් පලපොරෝජනේ අරගෙන මම ගත්තු ෆොටෝ දාල ෆොටෝ බ්ලොගියක් හැදුව.
ඒකට යන්න ඔනි නම් මෙතන Click කරන්නකො.
මේව මොනවද කියල හිතේ ඔයාලට ඒත් මට නම් මේ ගොඩක් වටිනව.

Saturday, October 23, 2010

ඉගැනීම >> පාඩම් කිරීම >> විභාගය....

හායි ෆ්‍රෙන්ඩ්ස්!
 මම අද හිතුවා ඔයාලට නිසැදසක් ලියන්න
මම මේක ලියන්නෙ නම් පාඩම් කරන ගමන් අපේ මමීයා දුන්න විවේක කාලෙ අතර තුර
ඉස්මනට ලියන් එක ඇගට ගුනයි
අපායට ගියත් ටයිමින් තියල වේලාවට ඉස්සෙල්ලා පෝලිමේ ඉන්න එපැයි නේ
මේ විභාග වලට පාඩම් කරන කාලෙ නිසා මම හිතුවා ඒ ගැනම පොඩ්ඩක් ලියන්න ඕනෙ කියල
කමක් නෑ නේ..... :D
හික්ස් මම මෙහේ පිxසු කියවනවා
අපේ මමී මීයා මට බනිනව :(
ඒවායින් කමක් නෑ ඕං ඉතිං බලා ගන්නකො මගේ කවි සිතුවිල්ල

Thursday, October 21, 2010

විභාගේ අතලග අත පොත ලග........

ඕන්න යාලුවනේ මම ආවා.
කාලෙකට පස්සෙනෙ අනේ ආවේ
ඒකට හේතුව කියන්න තමයි මම දැං ලැහැස්ති වෙන්නෙ
මට ලිපියක් ලියන්න බැරි වුන හේතුව තමයි විභාගෙ.
විභාගේ මට කින්නෙ නැතුවම ළගටම ආවා නෙව.
ඉතිං මට මලේ මල දැං ඉතිං මොනා කරන්නෙයි
ලබන අවුරුද්දෙ දෙසැම්බර් වල O/L
මේ අවුරුද්දෙ නොවැම්බර් වල වාර විභාගේ
ඔක්කොම ටික ගණන් හදල බැලුවොත් තව අවුරුද්දකින් විතර තමා O/L
ඒකත් මේ ඉයර් එක වාගේම නොදැනීම ගියොත් ඉතිං මම ඉදල ඉවරයි
මේ තමා මගේ පොත් වලින් ටිකක්
හනේ හැබෑටම පාසල් ජීවිතේ ‍කොච්චර හොදද කිව්වොත් හැමදාම විභාග තියෙනව කියල තමා මට නම් දැනෙන්නෙ

Tuesday, October 12, 2010

2010/10/10 ඔබට කොහොමද?.....

ආයි බෝන් කිව්වා!!!
අද නම් අව්ව පායලා.
ඔයාලට කොහොමද 2010/10/10
2010/10/10
මට නම් මේ ඉයර් එකේ චාම දවස එදා තමා ෂික්!!!! තුක් විතරක් !!!! :-/
එදා මට වෙන්න තියෙන සේරම උනා අෆ්ෆා :'(
එදා අනික් දවස් වලට වඩා කාලකන්නි,ඉක්මනට ගෙවෙන්නෙ නැති දවසක් අප්පා!! :(
මෙදා ඉපදුන කස්ටියටනම් මැxxසා තෑගි ගොඩාරියක් හම්බ වෙන්න ඇති
09 නපුරැයි කිව්වට 2009/09/09 මෙදාට වඩා එදා හොදයි!!! හික්zzz  හික්zz.
නෑ විහිලුවට කියල හිතන්න එපා ඇත්තටම කිව්වෙ!
කොහොමෙන් කොහොම හරි එදා දිනේ මට මතක් උනේ හවස 5ට විතර හික්zzz  :)

Sunday, October 10, 2010

මල් මල් ජීවතේ .........කරපු මල් මල් වැඩ .......

හායි ෆ්‍රෙන්ඩ්ස් ආෆ්ටර් ලෝනග් ටයිම් නේ .......!!!!!
කෝමෙයි ජීවිතේ එහෙම??????
ව්ද්දට නම් වරදක් නෑ ජීව්තේ මල් මාවතේ ගල් තමා කේzzz එකකට ති‍යෙන්නෙ
ගනන් ගන්න එපා ඕවා සූලු දේවල් නොවැ!!!!
හික්zzzzz මම නම් ඕවා ගන්න ගන්නෙ නෑ අෆ්ෆා...........
ඔයාල දකින්න ඇති පොඩ්ඩක් මම මගේ බොලොග්ගෙ වෙනස් කොරල තියෙන විදිය පොඩි පොඩි ගැජට් කෑලි ටිකක් එහෙම දාල පොඩි ගතියක් දීල නොවැ තියෙන්නෙ .
ඒව ඔයාලට කියල දෙන්න මට පහසුකම් සපයල නෑ නෙව . ඒම මම කිව්වේ මේකෙ  අයිත් කාරයො ඒ කියන්නෙ [Bට ඉස්සෙල්ල තීන අකුර බව ඔයාල දන්නවනෙ.  හික්zzz] අපේ සෑම් අයියගෙනුයි ශාන් අයියගෙනුයි අවසර ලැබිල නෑ. ඔයාලට ඕන නම් ඒවාට ගිහිල්ල බලල ඔයාලත් ඒව ඇඩ් කර ගන්න හරිය....
මම නම් ඉතිං ඔහේ ඉන්නව මම මේක මේ ලියනකොටත් අපිට හොදටම වැස්ස අනික මෙකට ලියන්න කරැණු තාම හිතිලවත් නෑ මම හිතන්නෙ සීතල වැඩිකම හින්දද කොහෙද ගගගගගගrrrrrrrrr අලී සීතලයි අප්පා.........
ඉන්න බැරියෝ එත් මට නම් සීතල නෑ. හික්zzzz.කස්ටිය මක්කැයි කොරන්නෙ????
ආහ් දැන් මතක් උනා ...............................................

Friday, September 17, 2010

සටන් කිරීමට නොහැකි ළමයා අන්තිමට තරගාවලියම දිනයි ........

මේක මේ විද්දාට හම්බ වුන හොද චිත්තරපටියක් නොවැ.
මැක්සා චිත්තරපටිය මේකෙ නම තමයි ......
The Karate KID
ඇත්තටම පුදුම සහගත් විදියට මේ ළමයා මේ සටන් කළාව ඉගෙන ගන්නව
ඒ අතරෙ ඉතිං පොඩි පොඩි ඇබැද්දිත්  සිදු‍වෙනව .......

මේකෙ ප්‍රධන චරිතය වන Dre Parker[ඒ කියන්නෙ Jaden Smith පණපොවන වරිතය]  තම මව Sherry Parker සමග තම මව් රටේ සිට චීනයේ බීජිං නුවරට යනව.
ඉතිං Dre ට එයාගෙ අම්ම කියනව චීනයට යනවනං චීන භාෂාව කතා කරන්න දැම්ම ඉගෙන ගන්න වෙයි කියල. ඒ උනාට Dre යන්නෙ එච්චර සතුටකින් නෙමේ.
ඔන්න ඉතිං Dre එයාගෙ අම්මයි ගුවන් යානයට නැගල ගමන යන්න පිටත් උනා. තමාගේ ආසන්යට එහා පැත්තෙන් තිබුන ආසනයේ ඉන්නෙ චීන ජාතිකයෙක් බව දැනගෙන Dre ගෙ අම්ම කිව්වා එයත් එක්ක කතා කරන්න කියල ඉතිං Dre බැරි අමාරැවෙන් එම චීන ජාතිකයා සමග කතා කරා.

Wednesday, August 18, 2010

නිවාඩු කාලයට පෙර දින ටිකේ මගේ Life එක.......

ඔන්න ඉතිං කාලෙකට පස්සේ විද්දා නිවාඩු කාලයේ හොද ෆන් එකක් ගත්තා.දැං ඉතිං නිවාඩුනේ භාගයක් විතර ඉවරයි නොවැ. ඒක නිසා මම කල්පනා කරා මගේ නිවාඩු ඉස්සෙල්ලා දින ටික ගෙව්න හැටි ඔය කට්ටියට කියන්න.
ඕං කට්ටියම අහගන්නකො. නිවාඩු දෙන්න ඉස්සෙල්ල මගේ කිව්වට අපේ වැඩ..
නිවාඩුව ඉවර වුනාම නිවාඩුක‍ාලෙ ගත කරපු හැටිත් මම ඔයාලට කියන්නම් කො.....



Sunday, August 15, 2010

කාලය සහ Facebook

කාලය දියවීයාම
විද්දා ඉතිං කවදත් කවි නිසදැස් ලියන්න දස්සයනෙ..
ඉතිං අද මම හිතුව මම මගේ තවත් වැඩක් පෙන්නන්න
පොඩි නිසදැසක් ‍හරි කවියක් හරි ලියල
හැබැයි මේක මටවත් තාම කවියක්ද නිසදැසක්ද කියල හිතාගන්න බැරි වු
ඔයාල මේක කියවල මේක ඔය දෙකෙන් කොකටද වැටෙන්නෙ කියල බලන්නකෝ.......

Friday, August 13, 2010

කාර් රේස්......

මම මේ පාර කතා කරන්නේ මුණුපොතේන් හොයාගත්තු එකක් නෙමේ මගේම දෙයක්....ඒක  ඔය තාර පාරේ යන කාර් රේස් ගැන........

       විද්දා ඉතිං කාලෙකට පස්සේ ඔය ගාල්ලේ තියෙන ඕන CD එකක් තියෙන මා දන්නා හදුනන කොමා අංකල්ගේ සොප් එකට ගොඩ වුනානෙව.ගේම්ස් එකක් ගන්න.කාලෙකිං ගේම්ස් එකක් ප්ලේ කරේ නැති හින්දා( කාලෙකිං කියන්නෙ මේ අවු.2 කිං , 3කිං විතර ) හොද කාර් ගේම් එකක් ගැන කොමා අංකල් ගෙන් අහන්න  හදන කොටම කොමා අංකල්ගේ මස්සිනා අංකල් මගෙන් අහනවා
    " මල්ලි මොන වගේ ගේම් එකක්ද බලන්නේ කියල"
ඉතිං මම කිව්වා " අයියෙ, හොද කාර් ගේම් එකක් දෙන්නකො" කියල
මස්සිනා අංකල් ඇහුව මගෙන් " මල්ලි RAM,VGA එහෙම කොහොමද?" කියල.
මම  ඉතිං මගේ ඔය අහපු  වගෙ Mb ගාන එහෙම කිව්වා
" එහෙනම් මල්ලි Need for Speed™ Most Wanted වගේ එකක් ගහමුද?" කියල.
මාත් "හා" කියල ඕක රැ.150 ක් දීල ගෙදර ගෙනෑවා .


හදපු හැටි.......

මුලින්ම ඉතින් හා හා පුරා කියල අලුත් වැඩක් පටන් ගත්තට,මේක හදපු හැටි මේ විද්දට කියන්න අමතක වුනා නෙව.
        මම ඉතින් වැඩියෙන් සැරි සරන්නේ මුනු පොතේනෙව.ඒ කියන්නේ මේ මේ FB (Facebok) කියන අටමගලෙනෙ. දන්නවනෙ ඉතිං ඔහොම සැරිසර සර ඉදිද්දි මට මගේ මිතුරැ මිතුරියන් එක්ක ඔය චැට් කියල එකකුත් කොරනව.එතේන්දි තමා මට මේ බොලොග් එක හදන්න  නදීශාන් අමරසේකර කියන මගෙ හොද යාලු ෆිට් එක තමා ඉතිං කියා දුන්නෙ.

       මම ඉතිං කොහොමත් විහිලුවට බර මිනිහනෙ.ඒක නිසා නිකන් ඔය ආවට ගියාට වගේ ඔය  නදීශාන් ගෙන්  මම  ඇහුව,

Thursday, August 12, 2010

අකුරැ වල වැඩ දාන හැටි ...........

මෙය මට මුහුනු පොත නැත්නම් Facebook එකේදී දැන ගත්තු දෙයකි.
මෙය මට කියල දුන්නේ හසිත කියල  මගේ මුනු පොතේ යහලුවෙක් තමයි.
මම දවසක් මගේ යහලුවාගෙන්

   "අනේ මචෝ ඔය අකුරැ වල වැඩ දාන්නෙ කොහොමද ? " කියල ඇහුව නෙව.
එතකොටම මේක ගත් කට ටම කිවනෙ " මචං කැරැක්ටර් මැප් එකෙන්" කියල.

^උඩට යන්න