Monday, December 13, 2010

Shaun the Sheep Ep.12 |ෆිල්ම් බැලීම......

ටිකක් පහුවුනා අනේ සොරි.
මම වැඩක හිටියෙ ඒකයි [මේක දැං කියන්නෙම බොරුනෙ.:O]
කෝ කෝ යන්න  එපා අනේ ඉන්න!

අද කියන්නෙ යන්නෙ අර ටිමිය කියන පොඩිම පොඩි බැටළු පැටිය කරන වැඩක්. ඒක මහ නැහැදිච්ච පැටියෙක්! [මම වගේමයි :D].ඉතිං අංකල් සීය බය හිතෙන කතාවක් බලනව පීසා එකක් කකා.ඒක ජනේලෙන් අපේ සෙට් එක බලං ඉන්නව
[අපේ සෙට් එක කිව්වෙ බැටළුවො ටිකට].පස්සෙ ටී.වී එක නිවල අංකල් සීය නිදා ගන්න යනව.එතකොට බැටළුවොත් දොයියන්න යනව.ඒත් පොඩි එකා යන්නෙ නෑ ඌට චිත්‍රපටිය බලන්න ආස හිතිල ගේ ඇතුලට ගිහිං චිත්‍රපටිය බලනව.ඔන්න ඊට පස්සෙ පොඩි එකාව හොයන ටික බලාගන්නකො පහල තියෙන Video 1න්



*Comment 1ක් දාල යන්න!


ප.ලි - මේක ලියා අවසාන කිරීමට මා හට පැය 4ක් ගිය බව දැන ගැනීම පිනිසයි.මන්දයත් අද දින මාගේ ඩොන්ගල් රාජයාගේ Speed එක අඩු වීම නිසාවෙනි.

---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න