Sunday, December 5, 2010

Shaun the Sheep Ep.5 | කස්ටියගේ ඇපල් කෑම......

කොහොමද යාලුවනේ!!!
අද මම කියන්න යන්නෙ අපේ බැටලුවොයි ඌරොයි ඇපල් කාපු හැටි....
අපේ ගොවිපළ බලා ගන්න බලු අයිය අයිතිකාර අංකල් සීය එක්ක යනව ගමනක්....
ඒ අස්සෙ ඌරොන්ගෙ පැත්තෙ තියෙන ඇපල් ගහේ ඇපල් හැදිල [පෙරේත කමට කෙළ ගිල්ලට වැඩක් නෑ මේක වෙන්නෙ කාටූන් එකේ :P ]..
ඉතිං ඌරයියල තුන්දෙනා
රස කර කර ඇපල් කනව..... ඒක නිසා අපේ ෂෝන් යනව ඒකට්ටියගෙන් ඇපල් ටිකක් ඉල්ල ගන්න ඒත් දෙන්නෙ වෙන දෙයක්...
මේකෙත් මාර ඇබැද්දි ටිකක් වෙනව බලන්නකො....
මෙන්න Video 1 ...



*Comment 1ක් දාල යන්න!

2 comments:

  1. මල්ලී කාටුන් චිත්‍රපට වලට බොහොම කැමති වගේ? ලිපිය හා වීඩියෝව ලස්සනයි. ඔබය ජය!

    ReplyDelete
  2. @නදීශාන් - ඔව් අයියෙ ඇත්තමයි! ස්තූතියි අයියෙ

    ReplyDelete

^උඩට යන්න