Monday, December 13, 2010

Shaun the Sheep Ep.11 |සරුංගලේ......

හායි !!! කට්ටිය හොදින් නේද?
ඊයෙ මේව දෙන්න බැරු වුන හේතුව දන්නවනෙ? ඔව් අන්න ඒක හිංද තමයි.
අද ඒකටත් එක්ක දෙන්නම්..
දැං සතුටුයිනෙ.
අද ටිකක් හුලගත් වැඩියි වගේ නේ?[අනේ පල.මූට මේ කතාව පටං ගන්න කියන බොරුවට අපිත් අහුවෙනවනෙ අම්මප :-/]

අද කියන්නෙත් පොඩි ෆන් කතාවක්.එදා හුලගත් වැඩි දවසක් නිසා.අපේ කට්ටියට කන්නත් බෑ.තඩි බැටලුව ඇර ඔක්කොම හුලගට ගහගෙන යන Size 1ක් තිබ්බෙ.මේ වෙලාවෙ එතනට පාවෙලා අවා
යකෙක් ගෙ රූපයක් තියෙන සරුං ගලයක්.කට්ටිය ඉස්සෙල්ල ඒකට බය වුනා අංතිමට සරැංගලේ පස්සෙ දිව්ව.
Current 1ත් නැතිවුනා.පහල තියෙන Video 1 බලන්න.




*Comment 1ක් දාල යන්න!


---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න