Friday, December 24, 2010

Shaun the Sheep Ep.15 |පිංතූර ගැනීම....

කාලෙකිං දුන්නෙ නෑ නෙ Shaun the Sheep එපිසෝඩ් එකක්. මෙන්න දැං දැම්ම.ඔයාල දන්නවනෙ මමත් ටිකක් හොද කැමරා ශිල්පියෙක් කියල. ඒ වගේ අපේ ෂොන් අයියත් පොඩි පිස්සුවක් නටනව ගොවිපලට ආපු දෙන්නෙක්ගෙ කැමරාවක් හොරෙන් අරන්.මැක්සා වැඩ ටිකක් වෙනව පුරුදු විදියට ඌරොන්ගෙ කරදරරෙත් එනව.
කට්ටිය නටන පිස්සුව බලන්න පහල Video 1න්.








Comment 1ක් දාලම යන්න!!!


---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න