Monday, November 22, 2010

Shaun the Sheep Ep.2 | බැටලුවො නාන්න ගිහිං...

ඔන්න මම අදත් ෂෝන්ගෙ කතාවක් ගෙනාව...දන්නවනෙ මේ විදූ බොරු පොරොන්දු දෙන්නෙ නෑ...
ඔන්න මේ ට්‍රැක් පනින එක නැති කරන්න බෙහෙතක් එහෙම තියෙනවනං මට කියන්න මේ දැනුත් ට්‍රැක් පැන්න දැක්කනෙ...
අද මේ බැටලූස්ලා නාන්න යන්නෙ...
මේ ගොල්ලො හොදටම මඩ නාල
ඒක නිසා අපේ ගොවිපල අයිති අංකලි සීයා [දන්නවනෙ]....
එයා බල්ලයියට කිව්වා ඔක්කොම නාවන්න එක්කං එන්න කියල...

ආ.. දැං ඇති ඔන්න ඔය පහල තියෙන Video 1 බලන්නකො එතිකොට ඉතුරු ටික බලා ගන්න පුලුවන්



Comment එකක් දාලම යන්නකො!!!




---විද්දා ---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න