ඔය පලහිලව් මලඉලව් තීන කට්ටියනං ඉතිං අද පාක් වල වගේ ඒවයි ගිහිල් මේ දවස සමරනව ඇති... හික් අද දවසෙ මොකද්ද අද දවසෙ අරුමෙ.අනේ මන්දන්නෑ..මට නං ඕව තෙරෙන්නෙත් නෑ.. ආදරේ කියන එක නං දන්නව... බුකියෙ යාළුවා නං දන්නව ඒ ගැන.. ඒත් ඉතිං මට ආදරේ කරන්න ඉන්නෙ මගේ අම්මයි තාත්තයි නෑදෑයොයි යාළුවොයි විතරයි...මට ඉතිං ආදරවන්තියෙක් නෑ නේ හිටියෙත් නෑ... ඒකටත් එක්ක මට ඕන තරං යාළුවො ඉන්නව... පිරිමි යාළුවොයි ගැහැනු යාළුවොයි. දෙගොල්ලොම...
මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..කාට හරි |
අද අපේ ආදරේ කරන අය නම් රෝස මල් දීල ලස්සන තෑගි දීල තරහ අය යාළුකරගෙන ඇති... යාළු අය තවත් ආදරේ වැඩි කරගන්න ඇති....ඒත් මං කාට දෙන්නද මම ඉතිං හැමෝටම විශ් කරනව
සුභ වැල(න්ටයින්) දිනයක් වේවා!
හැබැයි මේකත් මතක තියා ගන්න...
Love
Start with a Smile,
Grows with a Kiss
and
ends with a tear
But
Friendship
Start with eyes
Grows with an understanding
and
ends with death
ආදරය
පටන්ගන්නෙ සිනහවෙන්
වැඩිවෙන්නෙ සිප ගැනීමෙන්
සහ
නිමවෙන්නේ කදුලෙන්
නමුත්
මිතුදම
පටන්ගන්නේ ඇස් වලින්
වැඩිවෙන්නෙ තේරුම් ගැනීමෙන්
සහ
නිමාවෙන්නේ මරනයෙන්
--විදූ--
aniwa machn :D
ReplyDelete@Admin : Trix Hunter ස්තූතියි සහෝ කමෙන්ට් එකට... අපිට කොහෙන්ද පූසො මාළු
ReplyDeleteපොඩි ලිපියක් වුනාට ගැඹුරු අර්ථයක් තියෙනව වගේ.
ReplyDeleteඅන්තිම ටික තේරුනේ නෑ..මටත් කෙල්ලෙක් නෑ බන්....හික්
ReplyDelete@ගාමින්ද අනේ මංද බං... මට නං හේම එකක් තේරෙන්නෙ නෑ
ReplyDelete@රත්ගමයා හික් මම දන්නෙත් නෑ....අනේ ඇත්තට එතකොට අර නල්ලතන්නි කෑල්ල??
ReplyDelete@රත්ගමයා යන යන තැන බොරු හලනවා...
ReplyDeleteවිද්දා.. උඹ කාගෙන්ද මොනාද අහනවා කියලා තියෙනවා දැක්කා.... ම්ම්ම් :D
@චතුවා (ළමයා) ඕ බං... මම Mobile Phone කෑල්ලක මිල ඇහුව.ඒකයි
ReplyDeleteහ්ම්ම්ම්... යාලුකම ආදරේකට පෙරලෙන්න පුලුවන්. ඒත් ආදරේ කවදාවත් යාලුකමකට හැරෙනවනම් එතන ආදරයක් තිබිල නෑ
ReplyDeleteඅනිව මල්ලි.... ආදර වන්තියො මක්කටෙයි අපිට... (මම කිවුවෙ මට!) හැමදාම හිනාව තමයි මගේ ආදරවන්තිය.. :D :D :D :D :D :D :D :D :D
ReplyDelete@කෙෂාන් විදුරංග ආ.. හේමද? ඇහුවට මදි.. ගනිං ඒක.. :P
ReplyDelete@පිණිබිඳු... ඒත් යාළුකම හැමදාම තියේවි...
ReplyDeleteමට පොඩි ප්රශ්නයක් තියෙනව... ඔයා අක්ක කෙනෙක් ද? අයිය කෙනෙක්ද?
@සුළඟිල්ල | pinkie අනිව මචං.... හික් ඕ ඕ අපිට මක්කටෙයි.. ස්තූතියි සහො අදහසට
ReplyDelete@චතුවා (ළමයා) හික්.. අරගත්ත තමයි ඩෝ....
ReplyDelete@පිණිබිඳු...ආ සමාවෙන්න අක්කෙ.. දැං තමයි ඔයාගෙ Profile එකට ගියේ
ReplyDeleteමම නම් කැමති අර අන්තිමට දාපු කවියට ඒක මැක්සා.ඔයාට සුභ පතනවා,
ReplyDelete@හිරාන් චමුදිත ස්තූතියි මලය...
ReplyDeleteDen me kiyapu katha wenas welada danne ne ;)
ReplyDeleteතාම නෑ සහෝ... ඒ වගේමයි තමාත්. එදා වගෙමයි අදත් යව්වනයේ... :D
Delete