Monday, February 14, 2011

වැල සාමි මමයි

හික් අද ආදරවන්තයින්ගේ දවසලු නේද?  හික් මට නං ඕව නෑ නේ... මමනෙ ඉතිං වැල සාමි...
ඔය පලහිලව් මලඉලව් තීන කට්ටියනං ඉතිං අද පාක් වල වගේ ඒවයි ගිහිල් මේ දවස සමරනව ඇති... හික් අද දවසෙ මොකද්ද අද දවසෙ අරුමෙ.අනේ මන්දන්නෑ..මට නං ඕව තෙරෙන්නෙත් නෑ.. ආදරේ කියන එක නං දන්නව... බුකියෙ යාළුවා නං දන්නව ඒ ගැන.. ඒත් ඉතිං  මට ආදරේ කරන්න ඉන්නෙ මගේ අම්මයි තාත්තයි නෑදෑයොයි යාළුවොයි විතරයි...මට ඉතිං ආදරවන්තියෙක් නෑ නේ හිටියෙත් නෑ... ඒකටත් එක්ක මට ඕන තරං යාළුවො ඉන්නව... පිරිමි යාළුවොයි ගැහැනු යාළුවොයි. දෙගොල්ලොම...

මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..කාට හරි
අද දවස ගැන කතා කෙරුවොත් ඉතිං කියන්න දෙයක් නෑ... අද දවස කියන්නෙ නිකම්ම නිකං  හැමෝම වයසට යන එක දවසක් විතරයි කියල තමයි ඉතිං මේ පුංචි විද්දට හිතෙන්නෙ... අනේ මන්ද... අද දවසෙ මට නං     හොද දවසක් පේනව ඇතිනෙ අළුත් ටෙම්ප්ලේට් එකක් දාල ලස්සනට හදල තියෙනව....



‍අද අපේ ආදරේ කරන අය නම් රෝස මල් දීල ලස්සන තෑගි දීල තරහ අය යාළුකරගෙන ඇති... යාළු අය තවත් ආදරේ වැඩි කරගන්න ඇති....ඒත් මං කාට දෙන්නද මම ඉතිං හැමෝටම විශ් කරනව





සුභ වැල(න්ටයින්) දිනයක් වේවා!

හැබැයි මේකත් මතක තියා ගන්න...

Love                                                  
Start with a Smile,                               
Grows with a Kiss                              
and                                                      
ends with a tear                                    
But                                                     
Friendship                                        
Start with eyes                                    
Grows with an understanding              
and                                                     
ends with death                                


ආදරය 
පටන්ගන්නෙ සිනහවෙන් 
වැඩිවෙන්නෙ සිප ගැනීමෙන් 
සහ
නිමවෙන්නේ කදුලෙන්
නමුත්
මිතුදම
පටන්ගන්නේ ඇස් වලින් 
වැඩිවෙන්නෙ තේරුම් ගැනීමෙන්
සහ
නිමාවෙන්නේ මරනයෙන්



--විදූ--

19 comments:

  1. @Admin : Trix Hunter ස්තූතියි සහෝ කමෙන්ට් එකට... අපිට කොහෙන්ද පූසො මාළු

    ReplyDelete
  2. පොඩි ලිපියක් වුනාට ගැඹුරු අර්ථයක් තියෙනව වගේ.

    ReplyDelete
  3. අන්තිම ටික තේරුනේ නෑ..මටත් කෙල්ලෙක් නෑ බන්....හික්

    ReplyDelete
  4. @ගාමින්ද අනේ මංද බං... මට නං හේම එකක් තේරෙන්නෙ නෑ

    ReplyDelete
  5. @රත්ගමයා හික් මම දන්නෙත් නෑ....අනේ ඇත්තට එතකොට අර නල්ලතන්නි කෑල්ල??

    ReplyDelete
  6. @රත්ගමයා යන යන තැන බොරු හලනවා...

    විද්දා.. උඹ කාගෙන්ද මොනාද අහනවා කියලා තියෙනවා දැක්කා.... ම්ම්ම් :D

    ReplyDelete
  7. @චතුවා (ළමයා) ඕ බං... මම Mobile Phone කෑල්ලක මිල ඇහුව.ඒකයි

    ReplyDelete
  8. හ්ම්ම්ම්... යාලුකම ආදරේකට පෙරලෙන්න පුලුවන්. ඒත් ආදරේ කවදාවත් යාලුකමකට හැරෙනවනම් එතන ආදරයක් තිබිල නෑ

    ReplyDelete
  9. අනිව මල්ලි.... ආදර වන්තියො මක්කටෙයි අපිට... (මම කිවුවෙ මට!) හැමදාම හිනාව තමයි මගේ ආදරවන්තිය.. :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  10. @කෙෂාන් විදුරංග ආ.. හේමද? ඇහුවට මදි.. ගනිං ඒක.. :P

    ReplyDelete
  11. @පිණිබිඳු... ඒත් යාළුකම හැමදාම තියේවි...

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව... ඔයා අක්ක කෙනෙක් ද? අයිය කෙනෙක්ද?

    ReplyDelete
  12. @සුළඟිල්ල | pinkie අනිව මචං.... හික් ඕ ඕ අපිට මක්කටෙයි.. ස්තූතියි සහො අදහසට

    ReplyDelete
  13. @පිණිබිඳු...ආ සමාවෙන්න අක්කෙ.. දැං තමයි ඔයාගෙ Profile එකට ගියේ

    ReplyDelete
  14. මම නම් කැමති අර අන්තිමට දාපු කවියට ඒක මැක්සා.ඔයාට සුභ පතනවා,

    ReplyDelete
  15. Replies
    1. තාම නෑ සහෝ... ඒ වගේමයි තමාත්. එදා වගෙමයි අදත් යව්වනයේ... :D

      Delete

^උඩට යන්න