සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එහෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,
ඔව් අද,
අද වෙසක් පුර පසලොස්වක පෝය දවස
ඒ නිසා,
ඉතිං දැං මගේ යාළුවො වෙසක් කූඩු හදල බල්බ් වැල් දාල ගෙවල් එහෙම ලස්සනට සරසල ඇති නෙ....
අද තෙමගුල සිදු වුනා වගේම, රටක් වටින පුතාගෙ 18 වෙනි උපන් දිනේ... ඉතිං සුපුරුදු පරිදිම මගේ බුකියෙ වෝල් එක සුභ පැතුම් වලින් පිරිල... මට ඒකට ගොඩක් සතුටුයි... ඒත් මම දුක් වෙන්නෙ නෑ මම තව අවුරුද්දක් වයසට ගියා කියල. අද මගේ ගානෙ කේක් නෑ. කේක් කනවට වඩා හොදයි මාවත් මතක් කරන් දන්සැල් වලින් ඇති තරම් කෑවනං... නේද?
ඉතිං තවත් මොකක් හරි වැදගත් ලිපියකිං හමු වෙනකන් ඔයාල ඔක්කොටම
බුදු සරණයි!
මීට,
විදූ
සුභ උපන්දිනයක් වේවා...
ReplyDeleteඒ වගේම හොඳට දන්සල් වලින් කන්න ලැබෙන, පිනක් දහමක් කරගන්න ඉඩක් ලැබෙන ප්‍රීතිමත් වෙසක් දිනයක් වේවා...
ස්තූතියි තාරා... ඔයාටත් එසේම වේවා!
Deleteසුභ උපන් / වෙසක් දිනයක් වේවා....!
ReplyDeleteබොහොම ස්තූතියි මාළු අයියේ...
Deleteසුබ උපන්දිනයක් වේවා විද්දෝ !!!
ReplyDeleteඒ වගේම හිත් තුල් මෙත් මල් පිපෙන සුබ වෙසක් මංගල්ලයක් වේවා !!!!
ස්තූතියි මධූරංග අයියේ..... ඔයාටත් එසේම වේවා!
Deleteඔයා ඉතිං මට හැම දාම වරද්දන්නැතුව සුභ පතන කෙනානෙ.. :D
තාම 18 යිද? අපෝ............. තාම ඉක්කෝලේ යන මල්ලියෙක් නේ.....
ReplyDeleteපරක්කු වෙලා හරි හැපී බර්ත් ඩේ & හැපී වෙසක් !!!
හි හි.... හලේ බෝම ඉත්තූතියි ඈ.. අක්කටත් එසේම වේවා...
Delete