ඔය නංගිලා මල්ලිලා එහෙනං හොදට අහගන්න.....
- ඉස්සෙල්ලා මැසිම Restart කරන්න.Boot වෙන අතරතුරේ F8 එකදිගට ඔබන්න.
- පස්සෙ Start in Safe Mode තෝරන්න.
- ඊටපස්සෙ කොඩ් වගයක් ඇවිල්ලා XP Welcome Screen එක ආවම Administrator තෝරන්න. හොදට මතක තියාගන්න කොමාගෙ නෝමල් ඇඩ්මින් එකවුන්ට් එක නෙමේ අනිත් එක. ඒකෙන් Log වෙන්න.
- ලොග් වෙලා Start >> Control Panel >> User Accounts >> අපි ලොග් වුන එක නෙමේ අනිත් එකවුන්ට් එකට යන්න. ඒකියන්නෙ කොමාගෙ නොමල් එකවුන්ට් එක.
- ඊලගට Change my Password යන්න
- පස්සෙ Type a new password: එකටයි Type the new password again to confirm: කියන එකටයි අළුත් Password එක දීල Change Password ඔබන්න
මම දැං යනව. කරල බලල මටත් කියල යන්න!
ඔබට ජය!
--විදූ--
හොරා...
ReplyDelete@රත්ගමයා අනේ පලයං යන්න... මොකද්ද යකෝ මං කරපු හොර වැඩේ???
ReplyDeleteමචං ඇඩ්මිනිස්ට්‍රේටර් පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් නං මේක කරන්න බෑ....
ReplyDelete@කිඩෝආ ඒකනං දන්නෙ නෑ මචං...
ReplyDeleteyour creation is very good
ReplyDelete@RAILWAY NIMAL Thanks Dad...
ReplyDeleteඇඩ්මින් එකවුන්ට් එක පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් නැත්නම් විතරයි විද්ද මල්ලියෝ ... but u can hack win XP SP1 directly... :).... SP2 noway.. -Anjana
ReplyDelete@Anonymous කිව්වට ස්තූතියි සහෝ..... නම දැම්මෙකට ගොඩක් ස්තූතියි
ReplyDelete