Monday, May 30, 2011

XP Admin Account 1 Hack කරමු

කාලෙකට පස්සෙ නේ... මුලින්ම සුභ වෙසගක් වේවා! ඒ වගේම දිලුම් අයියටත් නිවන් සුව පතනව... මේ දවස් ටිකේ මම ටිකක් බිසි (විද්දා ඉස් ලයික් ඇන් ඇක්ටර්.. බොරු බීසී ගැන නොකියන්න). බුකියටත් ගියේ නෑ හුග කාලෙකින්. ඉතිං දුක සැප කොහොමද? එල එල ....අද මම කියන්න යන දේ නං වැදගත් වෙන්නෙ ඔය ඉන්ටර්නෙට් කැෆේ යන අයට තමයි.. අනිත් කට්ටියත් කරල බලන්න. කැෆේ වල අපිට ඒ කොමාගෙ ඇඩ්මින් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ නේ. පාස් වර්ඩ් දාල තියෙන්නෙ. ඉතිං ඔය එක එක ගැජට් කෑලි Install කරන්න ගියාම ඇඩ්මින් එකවුන්ට් එකේ නැතුව බෑ කියනවනේ. අද කියල දෙන්නෙ ඇඩ්මින් එකවුන්ට් එක හැක් කරන හැටි.

ඔය නංගිලා මල්ලිලා එහෙනං හොදට අහගන්න.....

  • ඉස්සෙල්ලා මැසිම Restart කරන්න.Boot වෙන අතරතුරේ F8 එකදිගට ඔබන්න.
  • පස්සෙ Start in  Safe Mode  තෝරන්න.
  • ඊටපස්සෙ කොඩ් වගයක් ඇවිල්ලා XP Welcome Screen එක ආවම Administrator තෝරන්න. හොදට මතක තියාගන්න කොමාගෙ නෝමල් ඇඩ්මින් එකවුන්ට් එක නෙමේ අනිත් එක. ඒකෙන් Log වෙන්න.
  • ලොග් වෙලා Start >> Control Panel >> User Accounts >> අපි ලොග් වුන එක නෙමේ අනිත් එකවුන්ට් එකට යන්න. ඒකියන්නෙ කොමාගෙ නොමල් එකවුන්ට් එක.
  • ඊලගට Change my Password යන්න
  • පස්සෙ Type a new password: එකටයි Type the new password again to confirm: කියන එකටයි අළුත් Password එක දීල Change Password ඔබන්න
මම මේකට පොඩි Video කෑල්ලකුත් හැදුව. බලන්නකෝ.. බය නැතුව කරන්න වැඩේ අනිව හරි යනව.......


මම දැං යනව. කරල බලල මටත් කියල යන්න!
ඔබට ජය!

--විදූ--

8 comments:

  1. @රත්ගමයා අනේ පලයං යන්න... මොකද්ද යකෝ මං කරපු හොර වැඩේ???

    ReplyDelete
  2. මචං ඇඩ්මිනිස්ට්‍රේටර් පාස්වර්ඩ් ප්‍රොටෙක්ට් නං මේක කරන්න බෑ....

    ReplyDelete
  3. ඇඩ්මින් එකවුන්ට් එක පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් නැත්නම් විතරයි විද්ද මල්ලියෝ ... but u can hack win XP SP1 directly... :).... SP2 noway.. -Anjana

    ReplyDelete
  4. @Anonymous කිව්වට ස්තූතියි සහෝ..... නම දැම්මෙකට ගොඩක් ස්තූතියි

    ReplyDelete

^උඩට යන්න