Wednesday, May 4, 2011

Shaun the Sheep Ep.18 | වැලි මීයා සමග

අනේ ඉතිං පොරොන්දු වුනාට මට ගේන්න බැරි වුනේ මගේ Net Connection එක Slow කරල.. මගේ ගිය මාසෙ 3GB ඉවර උන නිසා... මම Bill එක ගෙව්වට තාම Slow... එෆාවෙනව.... මට ඕනෙ නං Video එක දාන්න තිබුන ඒත් මමත් ඒක බලල දාන්නෝන නිසයි Connection එක හරියනකං හිටියෙ. ඉතිං අද කට්ටියගෙ දුක සැප අහන්නත් බැරි වුනානේ.. කෝමද ඉතිං..... ආහ් අපි වැඩේට බහිමු නේ...



අද අපේ සැට් එකට වද දෙන්නෙ අහිංසක වැලි මීයෙක්... එක වෙලාවකට දුකත් හිතෙනව... පව් අෆ්ෆා.... මම වැඩිය විස්තර කියන්න යන්නෑ... පහළ තියෙන Video 1බලන්නකෝ.....




*Comment 1 ක් දාලම යන්න


--විදූ--

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න