Sunday, July 31, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

යාළුවනේ. ගිය පාර පොස්ට් එක නං බලල ගොඩක් කස්ටිය සතුටු වෙලා තිබුන.ඒ වගේම සමහරු මස් මාළු කෑම අතෑරල තිබුන.ඇත්තටම මට මේක ගැන ගොඩක් සතුටුයි.

එදා හොද කියපු මිනිස්සු අද නං මට නොසෑහෙන්න පිං දේවි මේක බලල.ඔයාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...

1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....






2. මේ රූප දිහා අර විදියටම බලන් ඉන්න (වරකට එක බැගින්)












3. මේ රූප ටික දිහා බලන් ඉදල බිත්තියක් දිහා බලන් ඉන්න (බලන්න අදුරනවද කියල ඒ ගොල්ලන්ව)









4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න









5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න










6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න









මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න












ඔය උඩම තියෙන පිංතූරෙ ඇර එකක් වත් Animate කරපුව නෙමේ.මේවට සිංහලෙන් කියන්නෙ optical illusions කියල ඔයාලත් ගූගල් වල සර්ච් පාරක් දැම්මොත් ඕන තරං හොයාගතහැකි. දැං ඉතිං කමෙන්ටුවක් කාරිය දාල එහෙම විසිර ගියා නං හොදා... 

මීට තක්කඩි වැඩ කරන,

--විදූ--



39 comments:

  1. මගේ නම් නිකම්ම ඔලුව මෙව්වා ගියා. කොහෙන්ද අප්පේ මේවා ටික ලැබුනේ.
    නියමයි

    ReplyDelete
  2. අපෝ ඔලුව මඥ්ඥං වෙනව බං. මමනං ඕව බැලුවෙ නෑ :D

    ReplyDelete
  3. පට්ට එලම ෆොටෝ ටික මලේ...
    නිකන් මෙවුවා මෙවුවා වෙනවා වගේ තමයි.

    ReplyDelete
  4. @මධුරංග ආ කාලෙකට පස්සෙ මධුරංග අයියට මේපැත්ත මතක් වෙලා වගේ.. හොදා හොදා.. ඔව් අයියේ.. වෙන කාගෙන්ද ගූගල් දෙයියගෙන් තමා....

    ReplyDelete
  5. @මි හරක් පිඩියා ඒකනේ අයියා.. ටැන්කූ කමෙන්ට් එකට

    ReplyDelete
  6. ඔයාගේ optical illusions එකතුව නම් ෆට්ට ආහ්. ඔලුව නියමෙට කැරකෙනවා. දැන් සුද්ද වෙලා ඇති නේද? ඔහොම යන්.................

    ReplyDelete
  7. “බලන බලන සැම අත , මට පෙනුනේ ඔබෙ රුව “

    කියලා , ආදරයෙන් පිස්සු වැටුන අය කියන්න ඇත්තේ මේ වගේ වෙලාවට නේද? එවුව මෙවුවා කොවුවා වුනත් හරිම ඉලුයුෂන් එකක් තමයි ආදරයත් , ඇහැ රුවටීම වගේ ම හිත රුවටීම...හෙහ් හෙහ්...

    තැන්කූ....

    ReplyDelete
  8. සිරාවටම පට්ට optical illusions ටික......නියමයි....

    ReplyDelete
  9. සිරා අයියේ............. නියමයි...

    ReplyDelete
  10. @අනිල් ලසන්ත අනිව ඩෙෆා... ස්තූතියි අයියා...

    ReplyDelete
  11. @සොඳුරු සිත ආලේ ගැන මගෙ නෑ නේ ආලේ... ඒක නිසා මම දන්නෙ නැත රාලේ...
    අනේ මන්ඩ අක්කා.. වෙල්කං...

    ReplyDelete
  12. @Kasun Amarasena ස්තූතියි සහෝ... මම හිතන්නෙ මේ මගේ බ්ලොග් එකට ඔයා එන ඵළවෙනි දවස වෙන්ටැ??

    ReplyDelete
  13. @Anonymous ස්තූතියි ඇනෝ.. නමත් කිව්වනං තවත් හොදයි

    ReplyDelete
  14. @Joniya Man ස්තූතියි මචෝ.. මාස ගානකං බාල වුනාට අයිය කියන්නෙපා බං මට ලැජ්ජයි

    ReplyDelete
  15. හොදට තිබුණු ඔලු ගෙඩ්ය..කැරකිලා ගියා..:O

    ReplyDelete
  16. මගේ නම් ඔලුව කැරකෙනව වගේ... මේ ඔක්කොම කැරකෙන්නේ ඇයි? දඩාස්...

    දේව්දාස්

    ReplyDelete
  17. ඕක්.............ක්කා... මට වමනෙයන්ඩ වගේ.

    ReplyDelete
  18. පිශ්ෂු පීකුදු වෙනවා ගොඩක් ඒවා කලින් දැකලා තිබුනට නොදැක්ක ටිකකුත් තිබුනා පට්ට

    ReplyDelete
  19. @සහන් ඔය වමනෙට එන එක එච්චර හොද නෑ හොදේ....

    ReplyDelete
  20. කොමෙන්ට් එකක් දාගන්නවත් බෑ ඔලුව මඥ්ඥං උනා

    ReplyDelete
  21. පු# ඉරෙනවා යකෝ.... පට්ටා

    ReplyDelete
  22. අපෝ ඔලුව මෙව්වා උනා තමා.

    ReplyDelete
  23. @පාදඩයා පාදඩ වැඩ කොරන්න යනවට හොද වැඩේ...

    ReplyDelete
  24. @පිණිබිඳු... අන්න ඒකනේ අපේ හොර බොරු නෑ. ඇත්ත විතරයි...

    ReplyDelete
  25. මගේ ඔලුව විකාර උනා කොල්ලෝ.

    ReplyDelete
  26. @Anonymous හොද වැඩේ.... නමත් කිව්වනං හරි නෙ කොල්ලො...

    ReplyDelete
  27. මේකත් නිකිං ඔලුව මෙව්වා වෙලා ආයිත් මෙව්වා වෙන වැඩක්නෙ ......

    ReplyDelete
  28. patta pata pata aaaaaaaaa........... oluva nikan mewva una......

    ReplyDelete

^උඩට යන්න