වැඩි කථා ඕනෙ නෑ
අපි වැඩේට බහිමුකො
මම ෆොටෝ බ්ලොගියක් කරන බව ඔයාල දන්නවනෙ
ආහ්..... දන්නෙ නැද්ද?
අයියෝ මට වැඩේ අමතක උනානෙ. මම කියන්න හිටියෙ බට් මේ වැඩ හින්ද අමතක උනා.
අයෙත් ට්රැක් පැන්න වගේ.
හේ හේ මම ඉතිං ඡායාරූප ගන්න දස්සයනෙ
ඒ දක්ෂකමින් පලපොරෝජනේ අරගෙන මම ගත්තු ෆොටෝ දාල ෆොටෝ බ්ලොගියක් හැදුව.
ඒකට යන්න ඔනි නම් මෙතන Click කරන්නකො.
මේව මොනවද කියල හිතේ ඔයාලට ඒත් මට නම් මේ ගොඩක් වටිනව.
හොද හෝ නරක දෙකම කියල Comment 1ක් දාල යන්න අමතක කරන්න එපා !!!!
ඕං බලා ගන්න ගත්තු Top 10 Photos
---විද්දා---
exposure eka samahara foto wala tikak awul....aw lassana scenery tikak...keep it up bro!!
ReplyDeleteවිද්දෝ.. 1,3,5,6 ටික නම් මට පේන විදියට පට්ට අනිත් ඒවාට වඩා.. නියමායි..
ReplyDeleteelaaaaaaaaaaa
ReplyDelete1 3 5 එළ.
ReplyDeletenice photo
ReplyDelete@Naleen Dhanushka - ස්තූතියි සහො Comment 1ට.තෑන්කූ
ReplyDelete@ළමයා - තෑන්කූ මතෝ
@Rosantha - තාන්කූ
@කි.අප්පුහාමි - තෑන්කූ
@ayesha - තෑන්කුස්
At a glance, I don't see any good photos in your above collections. Only the photo which is display money can little bit good..
ReplyDeleteBut then I see who you are...
As a grade 10 student your skill is enough...
Then I would like to say 1,2,6 are good pictures..
All the best and carry on....
If you want to be a proffesional photographer study about the cameras,color matching ad other type of things regarding photographing...
good effort malli....
@හරී_ thnx bro tama mama little photographer kenek ok.....mama meka karanne mage hobby 1 widiyata
ReplyDeleteඋඹ ද ගත්තේ....පට්ට හොදේ...කැම් එක මොකා
ReplyDelete@රත්ගමයා Canon PowerShot එකකින් බන්.තෑන්ක්ස් කමෙන්ට් එකට
ReplyDeleteElaz. banz Nice shotz......
ReplyDelete