ඔන්න අදත් ගෙනාව ලස්සනම ලස්සන උඩ පැන පැන හිනා වෙන්න පුලුවන් Shaun the Sheep කාටූන් එකේ කොටසක්.....
මේකෙ නම් වෙන්නෙ අර තඩි බැටලුව පෙන්දෙක් වගේ හීනි කරනව....
මරු උපායවල් තමයි අපේ ෂෝන් දාන්නෙ....
ඒක වෙන්නෙ තඩි බැටලු අයියා අර ඒ කස්ටිය ඉන්න තැනින් එලියට ගන්න බැරි උනාම...
එච්චරටම මෑන් මහත් වෙලා...
අනේ දැන් නම් කතාව කියල ඉවරයි...
ඔය යට තියෙන්නෙ Video 1ක්, අන්න ඒක බලන්නකො. මාර ගේමක් දුන්න මේක හොයා ගන්න... :O [අපෝ මූ කියන බොරු...]
මැක්ස්සා මල්ලී. ඔබට ජය!
ReplyDelete@නදීශාන්_ස්තූතියි අයියෙ!!!
ReplyDeleteme wede nam hondai, thattha,
ReplyDeleteThnx thaththe...
ReplyDelete