Sunday, November 21, 2010
Shaun the Sheep Ep.1 | බැටලුවො Foot Ball ගහයි...
ඔන්න පොරොන්දු වෙච්ච විදියටම අද ගෙනාව Shaun the Sheep කාටූන් එකේ පළමු කොටස.
මේකෙ කස්ටිය ගෝවා ගෙඩියකින් Foot Ball ගහන එකක් තමයි තියෙන්නෙ වැඩි කතා ඕනෙ නෑ ඔන්න කට්ටියම බලන්නකො.ඊළග දවසෙ අනිත් එක ගේන්නම්කො..
මේ හොදයිද කියල Comment 1ක් එහෙම දාල යන්නකො!!!!
---විද්දා---
0 ක් ප්‍රතිචාර:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
^උඩට යන්න
0 ක් ප්‍රතිචාර:
Post a Comment